ඌරගෙ මාලු ඌරාඋඩම තියා කපා විකිණීම.. 225,ඇමතිවරු අලුත් අලුත් වාහන බිල්ඩින් දීමනා ගනිමින් ආතල් ගනිමින්,, විදෙස් සවාරි එකදිගට ආතල් ගමින්, කොමිස් වියාපෘති වලට සල්ලි වියදම් කරමින් ඒවගෙ කොස්ට් එක සේවකයොන්ට විතරක් මාට්ටු කරල සුදනෝ වීම... 225 වැරදි අනුන්පිටම පටවලා සරමෙ අතපිහිදාන නියාය🤭😄😄😄