ඒක අනිවාර්ය නෑ. තමන්ගේ කැමත්තට අනුව අවිවාහකව ඉන්න පුලුවන්. දැන් සමාජයේ ඉස්සර තිබ්බා වගේ අවිවාහක අයට ගරහන සිරිතක් නෑ.
ගොඩක් අය හිතාගෙන ඉන්න තරම් විවාහය සුන්දර නෑ. ඒක මහා දුකක්. ඒක විඳින්න බලාගෙන ඉතින් බඳින්න. මම හිතන්නේ අපි ව්‍යාපාරයක් කරනකොට ඒකා ප්රාග්ධනය යොදලා ඒකෙන් ලාභයක් බලාපොරොත්තු වෙනවා...