එලකිරි එකේ කාලෙකින් දාපු පට්ටම ත්‍රෙඩ් එකක්.
අපි ප්‍රාර්ථනා නොකලත් අපිටත් කවදාහරි යන්න උනොත් ඉතින් දැනගෙන ඉන්න එක හොඳයි නේ. මම අහන්නේ නෑ උඹ කොහොමද මේක දැනගත්තේ කියලා.
ඒ උනත් ඔයාගේ උත්සහයට ගොඩක් ස්තූතියි. අපි හිතන තරම් සමාජය හොඳ නෑ. ඇත්තටම සමාජය කියන්නේ නපුරින් පිරිච්ච තැනක්. ඉතින් මොනා කරන්නද...