කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. එතකොට තමයි අනුන්ට බැඳීමක් ඇතිවෙන්නේ උන් කියන දේවල් කරන්නේ.
තමන් තනියෙන් නැගිටින්න බලපන්. තමන්ගේ අම්මා තාත්තා ඇරෙන්න කිසිම කෙනෙක් තමන්ට හොඳක් නම් කරන්නේ නෑ. මොකද සමාජය කියන්නේ මහ දුෂ්ට තැනක්. ඒකේ ඉන්න ඕන නම් තමන් ගැනම මිසක් චුට්ටක්වත් අනුන්ගැන හිතන්න එපා...