ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ
දැන් හැම තැනම ෆේස් බුකියෙයි , එලකිරියෙයි , ගොසිප් සයිට් වලයි ගොඩක් උන් ශනුද්‍රි ප්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම ගැන වද වෙනවා. ඒ උනාට ඔය අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ හොයන උන්ගෙන් ඇහුවොත් පන්සිල් පද පහ හරියට කියන්න කියල ඒකවත් හරියට කියන්න බැරි පිරිස කොච්චර ඇතිද. අඩුම තරමේ රටේ...