අබේ රනිල්ට දුන් රාත්‍රී භෝජනයේ සේයාරූ වාර්තාව
ජපානයේ පස් දින නිල සංචාරයේ නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා තෝකියෝ අගනුවර අගමැති නිල නිවසේ දී ඊයේ (06) රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර ජපානය සහ ශ්‍රී ලංකාව අතර වන...