මචන් යාන්ත්‍රික වාහන වල සබ්ජෙක්ට් එක විතරක් දැනගත්තට මදි . අලුත් තාක්ෂනය ගැනත් ඉගන ගනින්. නිකන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව.නැත්නම් අර ගැරිජ් එකේ බාස් වගේ වෙයි. ගැරිජ් බාස් ල හයිබ්‍රිඩ්,ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති නැහැ. මොකද උන්ට තාක්ෂනය ගැන අවබෝධයක් නැති නිසා කෙලින්ම හයිබ්‍රිඩ් වාහනවලට මල ජරාව...