ගෑණිට කියහන් එහෙනම් පලවෙනි ලැබෙන කොල්ලට එයාගෙ first love එකේ නම තියන්න කියල.![]()
මාලතී තියන්නෙ එකදාස් නවසිය හැත්තෑව අසූව ගණන් වල ගියපු නමක්.. අද කාලෙත් එක්ක ගත්තාම ඔය නම ගැලපෙන්නෑ..
ඇත්තටම ඇයි බන් මිනිස්සු කාලෙට ගැලපෙන නම් තියන්නේ ?

ඇත්තටම ඇයි බන් මිනිස්සු කාලෙට ගැලපෙන නම් තියන්නේ ?

එංගලන්තේ එහෙම තාමත් පොඩි එවුන්ට edward, john, elisabeth, වගේ නම් දානවා බං අපේ තමා මේ අමුතු අමුතු නම් දාන්නේ![]()
එංගලන්තේ එහෙම තාමත් පොඩි එවුන්ට edward, john, elisabeth, වගේ නම් දානවා බං අපේ තමා මේ අමුතු අමුතු නම් දාන්නේ![]()

හැමදේම වෙනස් වෙන ලෝකෙ නම විතරක් වෙනස් නොවී තියේද බං..
අද කාලෙ කෙල්ලෙක්ට ඥානවතී, සීලවතී, අමරා, නයනා, වගේ දැම්මොත් කොහොම තියෙයිද.. කොල්ලෙක්ට සිරිපාල, යසරත්න, සෝමතිලක, පුඤ්ඤසෝම වගේ දැම්මොත් එහෙම..
සිරාවටම . ඔන්න ඔතන තමයි සිංහල ජාතිය වදවෙන්න එක හේතුවක්.
මම කියන්නේ නැහැ යල් පැනගිය පරණ නම් දන්නා කියල. නමුත් ඔය මාලති වගේ නම් කොච්චර ලස්සන් ද . අර අරිසෙන් අහුබුදු සිංහල විකුර්ති කරනවා.