සියත fm එකේ මැච් එක ඇහුවද?
මචන් කාටත් මැච් එක tv එකේ බලන්න වෙන්නේ නෑනේ , මැච් එකක් යන වෙලාවට එක්කෝ බස් එකක නැත්නම් වෙනත් වාහනෙක වෙන්න පුළුවන්. නැත්නම් රාජකාරි ස්තානේ වෙන්න පුළුවන්. එත් ලංකාවේ ක්‍රිකට් ලෝලියෝ ගේම ඇත අරින්නේ නෑ , කොහොම හරි radio එකෙන් හරි මැච් එක අහනවා. ඉස්සර හිටපු විචාරකයොත්...