සියත fm එකේ මැච් එක ඇහුවද?
මචන් කාටත් මැච් එක tv එකේ බලන්න වෙන්නේ නෑනේ , මැච් එකක් යන වෙලාවට එක්කෝ බස් එකක නැත්නම් වෙනත් වාහනෙක වෙන්න පුළුවන්. නැත්නම් රාජකාරි ස්තානේ වෙන්න පුළුවන්. එත් ලංකාවේ ක්‍රිකට් ලෝලියෝ ගේම ඇත අරින්නේ නෑ , කොහොම හරි radio එකෙන් හරි මැච් එක අහනවා. ඉස්සර හිටපු විචාරකයොත් ඒවා මවල වගේ කියනවා
මේ සැරේ t 20 ප්‍රචාරය කරන්න බාරගෙන තියෙන්නේ සියත fm .උඹල නිකමට හරි ඇහුවනම් මේකේ මැච් එක, ඇඩ් ටිකක් අහගන්න තිබුන. කියන්නේ නැත්තේ මැච් එකේ ලකුණු විතරයි,over 1ට උන විස්තරේ කියාගෙන යනවා. live නම් කොහොමත් කියන්නේ නෑ. 4ක් ගහල තිබුනොත් අයෙත් "concrete 4 පහරක්" කියල ad පටන් ගන්නවා. කාලකන්නි.

සල්ලි හම්බ කරන්න පාහර වැඩ කරනවා. ad දාන්නත් ඕන , එත් මැච් එකේ fun එකට බාධා නොවන විදියට

මේවා කිසිම නීතියකට, කොන්දේසියකට යටත් නොකර කොන්ත්‍රාත් දෙන එවුන්ටයි ගහන්න ඕන.

match eka live balanna puluwan