යාළුලා, 'ධර්ම මාතෘකාවෙ' නැත්නම් ඔහෙල හැමදෙනාමත් ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාවෙ කියවෙන 'අනිච්ච' ( = අනිත්‍යයි!! නිත්‍ය නෑ!! ස්ථිර නෑ!! කියන එක!!!) - 'දුක්ඛ' ( = දුකට අයිතියි. දුක් සහගතයි. කියන එක!!!) - 'අනාත්ම' ( = තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!! තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න - කරවගන්න...