FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට සෝවාන් මාර්ගපල ලැබුවම අපාය ඉක්මවනවා කියන කතාව බොරුද?
    ඒක conditional case එකක්!!! මෙහෙමයි.

    'හරියට' සෝවාන් / සෝතාපන්න වෙලා, ඒ කියන්නෙ "තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් (පංචඋපාදානස්කන්ධයක්) විතරයි!! ඒ අතීත මතකයන් තමන්ගෙ නෙවෙයි!!" කියලා දැනගෙන 'පුරාණ කර්ම' වළින් ගැලවුණායින් පස්සේ, ඇත්ත කතන්දරේ නොදන්න කමට තම තමන්ගෙ පැත්තෙන් වැඩේ අල කරගන්න එක නතර වෙනවා!!!
    ඒ වගේම 'ඒ ටික' නැත්නම් මේ ධර්ම මාතෘකාවේ තියන 'Most Critical Point එක' හරියට pass කරගන්නේ නැතුව සංසාර පැවැත්මෙන් ගැළවීමක් ගැන හිතන්නත් බෑ!!! !!! !!! මොකද ඒ 'ගැළවීමට' සම්පූර්ණ විය යුතු මූළික අවශ්‍යතාවය පුරාණ කර්ම වළින් ගැලවීමයි.. තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව හා හා පුරා කියලා දැනගැනීමයි.. කියන 2 තමයි!!! !!! !!!

    වැඩේ තියෙන්නෙ, ඒ දෙකම සම්පූර්ණ කරගෙන.. ඊළඟට තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව තමන් අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න එකත් කරගෙන.. (ඒ කිව්වෙ රහත්වෙන එක!!!) ඔක්කොම සම්පූර්ණ කරගත්තත් නිරුද්ධ වෙන්නේ 'භවයෙන්' / Electromagnetic Field එකෙන් 0.0000000000000000000001%ක විතර කොටසක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙන් (භවයෙන්) 99.9999999999999999999%ක් විතරම වෙන ඉතුරු කොටස හැදෙන්නේ 'සංසාර අණතුර' + 'පුරාණ කර්ම වල විපාක' + 'තමන්ගෙ ජීවිතයේදී කළ කර්ම වල විපාක' කියලා 3න් ආකාරයකින් ක්‍රියාත්මකවෙන බාහිර සංසාරගත සත්වයන්ගේ බලපෑම් වළිණුයි!!! !!! !!!

    අන්න ඒ නිසා, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින සංසාර අණතුර ක්‍රියාත්මක නොවෙන කාලෙට, තමන්ගෙ ජීවිතයේදී පව් - පාපකර්ම කරලත් නැති.. ලොකුවට පුරාණ කර්ම වල බලපෑමකුත් නැති.. 'කෙළෙස් අඩු' හරියට සෝවාන් / සෝතාපන්න වෙච්ච උදවිය ආයි අපාගත වීමක් නෑ!!!
    හැබැයි එතනදිත් තමන්ට against පුරාණ කර්ම 'අම්බානට' තිබුණොත්.. තමන්ගෙ ජීවිතයේදී පව් - පාපකර්ම කරලා තිබුණොත්.. sorry තමයි!!! !!! !!! ඒ උන්දලා මැරෙන්න කළින් තමන්ම කරපු පව් - පාපකර්ම වලට වන්දිගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම compansate කරලා.. settle කර නොගත්තොත්, පුරාණ කර්ම වල බලපෑමත් neutralize වෙන්නම පින් රැස්කර නොගත්තොත්, අනිවා අපාගතවෙනවා!!! !!! !!!

    ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති සංසාර අණතුර ක්‍රියාත්මක කාලෙට තමන්ගෙ ජීවිතයේදී කරපු case තියනවා නම් ඒවා ඔක්කොමත් settle කරගෙන, ඊළඟට පුරාණ කර්ම වල විපාක හා සංසාර අණතුරේ බලපෑම කියන 2ම neutralize වෙන ගාණටම පිණුත් රැස්කර නොගත්තොත්, සෝවාන් / සෝතාපන්න නෙවෙයි, රහත්වෙලාම හිටියත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපාගත නොවුණත් තිරිසන් - පෙරේත හරි වෙලා ආයි උපදිනවා!!! පිරිණිවන්පාන්න ලැබෙන්නේ නෑ!!! !!! !!!

    තේරුණයි??
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    settle කර නොගත්තොත්, පුරාණ කර්ම වල බලපෑමත් neutralize වෙන්නම පින් රැස්කර නොගත්තොත්, අනිවා අපාගතවෙනවා!!! !!! !!!
    සෝවාන් වෙලා අපාගත වුණ කෙනෙක් ගැන උදාහරණ දෙන්න පුළුවන්ද?
    රහත්වෙලාම හිටියත් අපාගත වෙනවා
    අහෝසි කර්ම කියලා දෙයක් අහල තියෙනවද? රහත් වෙනකොට පටිච්ච සමුප්පාද චක්‍රය නැවතිලා නව කර්ම රැස් වෙන්නෙ නැහැ..වර්තමාන භාවයෙන් එපිටට විපාක දෙන්න නියමිත කර්ම අහෝසි වෙනවා කියලා සුත්‍රයක තියෙනවා.. ඒවා එතකොට පසුකාලීනව එකතු වුණ දේවල් ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සෝවාන් වෙලා අපාගත වුණ කෙනෙක් ගැන උදාහරණ දෙන්න පුළුවන්ද?

    අහෝසි කර්ම කියලා දෙයක් අහල තියෙනවද? රහත් වෙනකොට පටිච්ච සමුප්පාද චක්‍රය නැවතිලා නව කර්ම රැස් වෙන්නෙ නැහැ..වර්තමාන භාවයෙන් එපිටට විපාක දෙන්න නියමිත කර්ම අහෝසි වෙනවා කියලා සුත්‍රයක තියෙනවා.. ඒවා එතකොට පසුකාලීනව එකතු වුණ දේවල් ද?
    මුල එකට නම් උත්තරේ හරි සරළයි!!! :D
    අනාගත්තොත් සෝවාන් විතරක් නෙවෙයි, රහත්වෙලා මහත්වෙලා පහත්වෙලා හිටපු උන්දලත් 'ඉන්න බව' ගිහිල්ලම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!! :lol::lol:

    'අහෝසි කර්ම' කියලා කෙහෙම්මලක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සා.භ.කා.ගොං සංඝයන්ගේ කුණුහරුපයක්!!! !!! !!!
    ඇත්ත කර්ම ජාති 4යි!!! ආනන්තරීය - දිට්ඨදම්ම වේදනීය - උපපජ්ජ වේදනීය - අපරාපරිය වේදනීය. (ඒවා ක්‍රියාත්මක වෙන විදියත් මං ටිකක් ටිකක් කියල තියනවා!!! ඉදිරියෙදි සවිස්තරවම දැනගන්න ලැබෙයි!!!)
    'පටිච්චසමුප්පාද චක්කරෙත්' අමු කුණුහරුපයක්!!! !!! !!! ඇත්ත පටිච්චසමුප්පාදය මං සියලු ගොං කතා කුඩුපට්ටම් වෙන්නම කියල - තෝරලා දීල තියනවා!!! !!! !!!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුල එකට නම් උත්තරේ හරි සරළයි!!! :D
    අනාගත්තොත් සෝවාන් විතරක් නෙවෙයි, රහත්වෙලා මහත්වෙලා පහත්වෙලා හිටපු උන්දලත් 'ඉන්න බව' ගිහිල්ලම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!! :lol::lol:
    බයිලා ගහ ගහ වටේ යන්න එපා ඉතින්.. අහපු දේට කෙලින් උත්තරයක් දෙන්න.. සෝවාන් වෙලත් අපාගත උන අය අපි දන්න බුද්ධ සාහිත්‍යයේ හෝ ඔයා දන්න කෙනෙක් හෝ ඉන්නවද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බයිලා ගහ ගහ වටේ යන්න එපා ඉතින්.. අහපු දේට කෙලින් උත්තරයක් දෙන්න.. සෝවාන් වෙලත් අපාගත උන අය අපි දන්න බුද්ධ සාහිත්‍යයේ හෝ ඔයා දන්න කෙනෙක් හෝ ඉන්නවද?
    "බයිලා ගහ ගහ වටේ යන්න....." - ලොක්කා, වැඩිය නටන්න එපා!!! !!! !!!

    නම් වශයෙන් උදාහරණ දෙන්න මං එක එකා / එකී ගැන හොයල බලලා නෑ!!! !!! !!! එහෙම අවශ්‍යතාවයකුත් නෑ!!! !!! !!! මොකද මං දැන් වැඩේ සිද්ධවෙන විදිය අංශුවෙන් අංශුවටම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලොක්කා, වැඩිය නටන්න එපා!!! !!! !!!
    ඇයි මේ සර්වඥයට තරහ ගිහින්? උඹ සියල්ල අවබෝධ කරගත්තා නම් අහන ප්‍රස්නෙට උත්තර දීපන් මිනිහෝ වටේ යන්නෙ නැතුව..

    උඹ වගේ සියල්ල දත් කියලා හිතන් බයිලා ගහන narcissistic desorder තියෙන මිනිස්සු එක්ක කතා කරන පළවෙනි වතාව නෙවෙයි මේ.. උඹ කියන කියන දේ වැඳගෙන පිළිගන්න උඹ මොකෙක්ද? බුදුහාමුදුරුවෝ වත් උඹ වගේ line දීලා නෑ එහිපස්සිකෝ (එව බලව) කිව්වා මිසක්..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇයි මේ සර්වඥයට තරහ ගිහින්? උඹ සියල්ල අවබෝධ කරගත්තා නම් අහන ප්‍රස්නෙට උත්තර දීපන් මිනිහෝ වටේ යන්නෙ නැතුව..

    උඹ වගේ සියල්ල දත් කියලා හිතන් බයිලා ගහන narcissistic desorder තියෙන මිනිස්සු එක්ක කතා කරන පළවෙනි වතාව නෙවෙයි මේ.. උඹ කියන කියන දේ වැඳගෙන පිළිගන්න උඹ මොකෙක්ද? බුදුහාමුදුරුවෝ වත් උඹ වගේ line දීලා නෑ එහිපස්සිකෝ (එව බලව) කිව්වා මිසක්..
    'එව බලව' නෙවෙයි, තෝ ගිහිල්ලම බලපිය!!! !!! !!!

    'narcissistic desorder' :rofl::rofl::rofl:
    රෝල් කරල ගහගනින් -කේ!!! !!! !!!
    ------ Post added on May 31, 2022 at 8:49 PM
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    'එව බලව' නෙවෙයි, තෝ ගිහිල්ලම බලපිය!!! !!! !!!

    'narcissistic desorder' :rofl::rofl::rofl:
    රෝල් කරල ගහගනින් -කේ!!! !!! !!!
    ------ Post added on May 31, 2022 at 8:49 PM
    මාමේ පහ වසර ලමයෙකුත් දන්නවා සෝවාන් ඉදලා රහත් වෙනකම් මාර්ගපල ලැබුවම අපායේ යන්නෙ නෑ කියලා. දැන්වත් මාමගෙ ධර්ම දැනුම ගැන තේරුම් ගන්න. ධර්මය මෙහෙම විකුර්ති කරන්න එපා. අලුතින් ඉගෙන ගන්න දහම් පාසලට ගිහින්වත්.

    ඔය කියන ඩිස්ඕඩර් එකද මාමේ තියෙන්නෙ. මටත් නොහිතුනා නෙවෙයි.
    ------ Post added on May 31, 2022 at 8:54 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තෝ ගිහිල්ලම බලපිය!!! !!
    උඹ ධර්මය සියල්ල දත් කිව්වට දන්න දෙයක් නෑ.. සේරම අවබෝධ වුණා නම් තණ්හාව දුරු වෙන්න ඕනේ.. අවිද්‍යාව, මානය දුරු වෙන්න ඕනේ..කෙලින් උත්තර දෙන්න කියපු ගමන් මානය ට පහර වැදිලා භූමිතෙල් කාපු ගැරඬියා වගේ කිපුණා..

    ඔහේ බණ භාවනා කරන එකෙක්නම් උඹ උපක්ලේශයකට රැවටිලා..නිකන් ඉඳලා එකපාරටම ධර්මාවබෝධය ලැබුන එකෙක් නම් ඕක මානසික රෝගයක්.. ගිහින් කියලා බේත් ගනින්..එකෙක් බුදුවෙලා කියලා හිතන් දේසනා දිදී ඉන්නකොට ගෙදර අය එක්ක ගිහින් බෙහෙත් කෙරෙව්වා.. දැන් යස අගේට ඉන්නවා..

    උඹ මේකේ මොනවා දැම්මත් මට සත පහක පාඩුවක් නෑ.. හැබැයි මානසික රෝගියෙක් ලෙඩේ ප්‍රදර්ශනය කරනකොට ඒක දැක දැක නොදැක්ක වගේ යන එක මනුස්සකමට හරි නෑ..

    ඩිස්ඕඩර් එකද මාමේ තියෙන්නෙ
    මෙහෙම බණ කිය කියා ඇවිදින එක narcissistic නෙවේ බන්..narcissistic කියන්නේ මුගෙන් දෙයක් ඇහුවම අනුන්ව පහත් කරලා කතා කරන ඒකට..

    මේ බණ කිය කියා ඇවිදින එක ලෙඩක් ඒකෙ නම මට මතක නෑ දැන්.. මතක් වුනොත් දාන්නම් අනිවා... මං දන්න එකෙකුත් ඔහොම බුදු talk දිදී ඉඳලා බේත් වැටෙනකොට සාමාන්‍ය මිනිහෙක් වුණා..
    ------ Post added on May 31, 2022 at 8:59 PM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කාලකන්ණින්ට උත්තර බඳින්න කාලෙ කන්න මට දැන් ඇත්තටම හිතෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මොකෙකුට වත් උවමණා විදියට ලෝක ධර්මතාවය වෙනස්වෙන්නෙත් නෑ!!!!!!!!!!
    තොපේ ලොකු කම් වලට තොපි විඳවන කාලෙ වැඩි ඈතකුත් නෑ!!!!!!!!!!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාලකන්ණින්ට උත්තර බඳින්න කාලෙ කන්න මට දැන් ඇත්තටම හිතෙන්නේ නෑ!
    දැන් කලින් ඒවාට උත්තර දුන්නෙ උඹ නෙවෙයිද එතකොට.. මං හිතන්නේ උඹට multiple personality disorder කියන ලෙඩෙත් තියෙනවා
    තොපේ ලොකු කම් වලට තොපි විඳවන කාලෙ වැඩි ඈතකුත් නෑ
    මාන්නෙට සෑහෙන වැදිලා රිදිලා ඉන්නවා කියලා පේනවා.. අපි බලමු කවුද විඳවන්නේ කියල..
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මෙහෙම බණ කිය කියා ඇවිදින එක narcissistic නෙවේ බන්..narcissistic කියන්නේ මුගෙන් දෙයක් ඇහුවම අනුන්ව පහත් කරලා කතා කරන ඒකට..

    මේ බණ කිය කියා ඇවිදින එක ලෙඩක් ඒකෙ නම මට මතක නෑ දැන්.. මතක් වුනොත් දාන්නම් අනිවා... මං දන්න එකෙකුත් ඔහොම බුදු talk දිදී ඉඳලා බේත් වැටෙනකොට සාමාන්‍ය මිනිහෙක් වුණා..
    සිරාවට මේ මාමා හිතන්නෙ ඌ රහත් නිසා ඌට ඕන දෙයක් කියලා බනින්න පුලුවන් අනුන්ට. ඒත් ඌට අනුන් වචනයක්වත් කිව්වොත් ලෝකාන්ත නිරයේ සදාකාලිකව කියලා. තව උපදෙස් දෙන දෙවි පිරිසක් ඉන්නවා කියලත් හිතනවා. ඒ මොන වගේ ලක්ෂනයක්ද අයියේ

    කාලකන්ණින්ට උත්තර බඳින්න කාලෙ කන්න මට දැන් ඇත්තටම හිතෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මොකෙකුට වත් උවමණා විදියට ලෝක ධර්මතාවය වෙනස්වෙන්නෙත් නෑ!!!!!!!!!!
    තොපේ ලොකු කම් වලට තොපි විඳවන කාලෙ වැඩි ඈතකුත් නෑ!!!!!!!!!!
    රහත් කෙනෙක් නිරයෙ යන්න පුලුවන් නම් ඒක මාමටත් අදාලයි නේද. මුලු ලෝකෙම රහත් කරන්න නේද හිතන් හිටියේ දැන්වත් තේරුනාද ලෝක ධර්මතාව තමන්ට වෙනස් කරන්න බෑ කියලා අනාත්මයි කියලා. ඇති යන්තන් ඒක තේරුම් ගත්තා
    ------ Post added on May 31, 2022 at 11:08 PM
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ මොන වගේ ලක්ෂනයක්ද අයියේ
    පොරට මනෝ භ්රාන්තියක් තියෙනවා වගේ පේන්නෙ.. මං psychology expert කෙනෙක් නම් නෙවෙයි.. නමුත් මේක පැහැදිලිවම මානසික ලෙඩක්.. ඒකෙ කතා දෙකක් නෑ.. බුදු වෙලා කියලා හිතන් හිටපු මිනිස්සු බෙහෙත් අරන් මාසෙන් පෘතග්ජන වෙච්ච සිද්ධි තියෙනවා.. මේ හාදයාගේ බාරකාරයෙක්වත් නැද්ද මන්දා මේවා ගැන බලන්න
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පොරට මනෝ භ්රාන්තියක් තියෙනවා වගේ පේන්නෙ.. මං psychology expert කෙනෙක් නම් නෙවෙයි.. නමුත් මේක පැහැදිලිවම මානසික ලෙඩක්.. ඒකෙ කතා දෙකක් නෑ.. බුදු වෙලා කියලා හිතන් හිටපු මිනිස්සු බෙහෙත් අරන් මාසෙන් පෘතග්ජන වෙච්ච සිද්ධි තියෙනවා.. මේ හාදයාගේ බාරකාරයෙක්වත් නැද්ද මන්දා මේවා ගැන බලන්න
    muu married

    paw lamayth innawa.. photo tibba fb eke

    dan daala gehin wage
     
    • Sad
    Reactions: siri_ayya

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් කලින් ඒවාට උත්තර දුන්නෙ උඹ නෙවෙයිද එතකොට.. මං හිතන්නේ උඹට multiple personality disorder කියන ලෙඩෙත් තියෙනවා

    මාන්නෙට සෑහෙන වැදිලා රිදිලා ඉන්නවා කියලා පේනවා.. අපි බලමු කවුද විඳවන්නේ කියල..
    තෝ කාලකන්ණියෙක් බව දැනගත්තෙ ඊයෙ නේ... ඔය අනික් කාලකණ්නි දෙන්න අමු කාලකණ්නි 2ක් බව කළින් ඉඳලම දන්නවා!!!

    ...............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    සංසාර අණතුර මැඩපවත්වලා / defeat කරලා සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙන්නේ 'ජෝඩු දාල' වැඩේට බැහැලා.. සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය - සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගානේ පින් රැස්කරලා කරලා කරලා කරලා.. අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන ඉපදෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ ජීවමාණව වැඩසිටිනා තාක් කල් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ ඉර පායලා තියනකම් විතරයි!! ඉර බැහැල ගියායින් පස්සෙ ඒ පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා උදාහරණයකින් දේශණා කරල තියෙන්නේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!!

    ඔය condition එක ඉක්මවන්න පුළුවන්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්... පසේබුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!! ඒත් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළවෙන්නේ 'ධර්මය' එහෙම්පිටින්ම අතුරුදහන්වෙලා ගියායින් පස්සෙ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් සියලු දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීපු කරුණු කාරණා සක්වළේ කොහේවත්ම බෙහෙතකටවත් හොයාගන්න නැතිවෙන්නම විනාශවෙලා ගියායින් පස්සේ... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එක අංශුමාත්‍ර ගිණි පුපුරක් / ගිණි පුලිඟුවක් හරි ඉතුරුවෙලා තිබුණොත් ඒකෙන් ගිණි අවුළුවලා මුළු ලෝකෙම ගිණි තියන්න පුළුවන් වගේ සත්‍ය ශ්‍රී සද්ධර්මය කඳුළක් හරි සක්වළේ කොහේ හරි ආරක්ෂා වෙලා තිබෙණා තාක් කල් ඒ සක්වළේ පවතින්නෙ ඒ ධර්මය දේශණා කරපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සාසනය තමයි!!! !!! !!! එහෙම බුද්ධ සාසනයක් පවතින කාලෙට සක්වළක පසේබුදු බුදුරජාණන්වහන්සේලා පහළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පහළවෙන' තරමක් අර සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් ශ්‍රාවක - ශ්‍රාවිකාවෝම තමයි!!! !!! !!! උන්ට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුණුවෙලා යනවා!!! !!! !!!

    ඔයිට අමතරව තව ලොකු Team එකක් සෙට්වෙලා හරියටම වැඩේ කෙරුවොත්...... එක සුපිරි දිට්ඨිසම්පන්න පොරක් හැදිලා මේ ලෝකෙට බැහැලා ධර්මය කරටියෙන්ම අල්ලගන්න අතරේ ඉතුරු පිරිවර සංසාර අණතුර ක්‍රියාත්මක නොවන / අඩුවෙන් ක්‍රියාත්මකවෙන දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන එයාව guard කරන්නත් සෙට්වුණොත්...... අන්න එතකොටත් 'ඒ මුළු පිරිවරටම' තව මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දීගෙනම සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් 'Hidden Situation එකකුත්' මේ ස්වභාවධර්මයේ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බව භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන ඉඳලත් තියනවා!!! !!! !!! ඒත් කිසීම දේශණාවක සඳහන් කරලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ඒ ඔක්කොම දැනගත්තෙ - තේරුම් ගත්තෙ මං මේ ස්වභාවධර්මයේ ඇත්ත කතාව Master කළායින් පස්සෙ.. 'මුළු විශ්වයම අල්ලුවායින් පස්සෙ'.. තමයි!!! !!! !!!}

    හැබැයි 'එහෙම පිරිවරක්' වෙච්ච මගේ(අපේ) උපකාරයෙන් {වෙන කට්ටියකගෙ Private Jet එකකින්} නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් වෙන්නෙත් මේ ලෝකෙ ඉන්න උන්දලාගෙන් මේ ලෝකෙට බැහැලා වැඩේ හරියටම කරපු එකා.. 'මං තුමා'.. මම 'දමිය' නැත්නම් Team Leader.. ට fully close වෙලා, මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන, මට අවශ්‍යවෙන goods & services වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන සිටිනා සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික් උදවියට මගේ(අපේ) උපකාරයෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන තම තමන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව ඇතිවෙන එක හැරෙන්න මගේ(අපේ) Live Support එකෙන් මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න අවශ්‍ය 'ශක්තියත්' ලැබෙන්න තරම් මං(අපි) එක්ක Solid Connection එකක් build-up වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඊළඟට අන්න ඒ මගේ(අපේ) උපකාරයෙන් තම තමන්ට තනිවම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව විතරක් ඇතිවෙච්ච උදවියට නිවන් යන්න / පිරිණිවන්පාන්න හැකියාව ලැබෙන්නේ ඒ සඳහා සුදුසු කාළය උදාවුණාම... ළඟ ළඟම එන ඊළඟ කල්ප විනාශයේදී සංසාර අණතුර ඉබේම අඩුවෙලා අඩුවෙලා යන එකේ chance එක අරගෙනම... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!" කියලා කියල තියෙන්නෙත් ඒ ගැන තමයි!!! !!! !!! මං ඉදිරියෙදි ඒක හොඳටම පැහැදිළි කරලා දෙන්නම්. මොකද සංසාර අණතුර ක්‍රියාත්මක තාක් ඒක defeat / override කරන්න තරමටම ශක්තියක් නැතුව කිසීම සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන්පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔය ඔක්කොටමත් වඩා භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධකරගන්නේ නෑ!!" කියලා කියපු විදියටම ලෝකෙ කවදත් - කොයි කාළෙත් ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා එවුන් ඇත්තේ නැති නිසා, ඊළඟ කල්ප විනාශයේදී තම තමන්ට සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න chance එකක් / අවස්ථාවක් ඉබේම උදාවුණත් ගැළවෙන්න ලැබෙන්නේ මට සෙට්වෙලා මගේ උපකාරයෙන්ම 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ ඇත්ත කතාව' හරියටම දැනගන්නා උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ කියන්නෙ මේ 'අන්තිම කෝච්චියත් ගියායින් පස්සෙ station එකට ඇවිල්ල ඉන්න' දැන් කාලෙ එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න / නිදහස්වෙන්න තියන එකම උපකාරය - පිහිට - පිළිසරණය මං තුමා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඉතිං අන්න ඒ 'මේ කාලෙ වැඩේ යන්නේ තනිකරම මගේ(අපේ) උපකාරයෙන්' බව නොදන්නා එවුන්ට අබ සරණයි!!! !!! !!!

    ධර්ම මාතෘකාවේදී,
    * 'මාන' නැත්නම් මාන්නය කියන්නේ අන්න ඒ තමන්ට උපකාර කරන්න - පිහිට වෙන්න ආව කෙනෙක්ව පහත් කරලා කතා කරන්න / සළකන්න.. 'ඌ දන්නෙ නෑ!! මං තමයි දන්නෙ!!' කියලා හිතන්න.. ඒ කෙනා කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන්න.. හිතෙන 'තමන්ගෙ අධි මාන්නයට' යි!!! !!! !!!
    * 'උද්ධච්ච' නැත්නම් උද්ධච්ච කම කියන්නේ ඒ තමන්ට පිහිටවෙන්න - උපකාර කරන්න ආව කෙනා කියන දේවල් පිළිනොගෙන.. විශ්වාස නොකර.. ඊට විරුද්ධව තමන්ගෙ මතේට කටයුතු කරන 'තමන්ගෙ උද්ධච්ච කමට' යි!!! !!! !!!
    * 'අවිද්‍යා' නැත්නම් එතනදි අවිද්‍යාව කියන්නේ එහෙම මාන්නයෙන් හිතුවාම.. උද්ධච්ච කමින් කටයුතු කළාම.. තමන්ට නැතිභංඝස්ථාන වෙන්නම කෙළවෙන බව නොදන්නා එකටයි!!! !!! !!!

    අනික ඉතිං මෙහෙම මහා පිරිසක් එක්කහුවෙලා.. නොසෑහෙන්න කාලයක් තිස්සෙ දඟලලා, උත්සාහ කරලා - වීර්යය කරලා.. ගොඩාක් කැපකිරීම් කරලා.. මුළු ලෝකෙම ඉන්න එවුන්ට උපකාර කරන්න පිහිටවෙන්නම ආව පිරිසකගෙ කෙනෙකුට, Leader ටම ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියහම (උපදෙස් දෙන්න - අනුසාසනා කොරන්න ආවාම / ඌට තියන 'ලෙඩේ' ගැන කියන්න - ප්‍රතිකාර කොරන්න ආවාම / ඒ කරන වැඩේ කඩාකප්පල් කරන්න හැදුවාම) ඒ කාලකන්ණින්ව ස්වභාවිකවම ලෝකාන්ත නිරයට වීසිවෙලා ගිහිං ඒකෙම lock-down වෙන නිසා, දැන් ඔය තම තමන්ගෙ සංසාර එහෙම්පිටින්ම ගූ කරගත්ත උත්තමයො - උත්තමාවියොන්ට තම තමන් කෙළවගත්ත කෙළවගැනිල්ල ගැන හිත හිතා 'සන්තෝස වෙනවා' හැරෙන්න දැන් වෙන කරන්න දේකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ------ Post added on Jun 1, 2022 at 1:35 PM
     
    Last edited:
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Leader ටම ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියහම (උපදෙස් දෙන්න - අනුසාසනා කොරන්න ආවාම / ඌට තියන 'ලෙඩේ' ගැන කියන්න - ප්‍රතිකාර කොරන්න ආවාම / ඒ කරන වැඩේ කඩාකප්පල් කරන්න හැදුවාම) ඒ කාලකන්ණින්ව ස්වභාවිකවම ලෝකාන්ත නිරයට වීසිවෙලා ගිහිං ඒකෙම lock-down වෙන නිසා,
    ඉතින් උඹට ඔච්චර sure නම් ලෙඩක් නෑ කියලා, ගිහින් ඩොකෙක් හම්බෙයන්කෝ.. ඌ ලෙඩක් නෑ කිව්වොත් ඉතින් අවුලක් නෑ.. ඒකටත් බය මෝඩයෙක් ඇවිත් විකාර කියවනවා ඇවිත්.. 😅

    මාන' නැත්නම් මාන්නය කියන්නේ අන්න ඒ තමන්ට උපකාර කරන්න - පිහිට වෙන්න ආව කෙනෙක්ව පහත් කරලා කතා කරන්න / සළකන්න.. 'ඌ දන්නෙ නෑ!! මං තමයි දන්නෙ!!' කියලා හිතන්න.. ඒ කෙනා කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන්න.. හිතෙන 'තමන්ගෙ අධි මාන්නයට' යි!!! !!! !!!
    දන්නැති දෙයක් නෙ ඕයි මාත් ඇහුවේ.. උඹ උත්තර නොදී මං තමා සේරම දන්නේ කිය කිය දැඟලුවේ 😅 උඹේ බණ උඹට ආදේශ කරගෙන බලපං ලෝකේ හදන්න යන්න කලින්.. ගොබ්බයා
    ------ Post added on Jun 1, 2022 at 1:46 PM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංසාර අණතුර මැඩපවත්වලා / defeat කරලා සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙන්නේ 'ජෝඩු දාල' වැඩේට බැහැලා.. සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය - සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගානේ පින් රැස්කරලා කරලා කරලා කරලා.. අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන ඉපදෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ ජීවමාණව වැඩසිටිනා තාක් කල් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ ඉර පායලා තියනකම් විතරයි!! ඉර බැහැල ගියායින් පස්සෙ ඒ පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා උදාහරණයකින් දේශණා කරල තියෙන්නේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!!

    ඔය condition එක ඉක්මවන්න පුළුවන්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්... පසේබුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!! ඒත් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළවෙන්නේ 'ධර්මය' එහෙම්පිටින්ම අතුරුදහන්වෙලා ගියායින් පස්සෙ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් සියලු දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීපු කරුණු කාරණා සක්වළේ කොහේවත්ම බෙහෙතකටවත් හොයාගන්න නැතිවෙන්නම විනාශවෙලා ගියායින් පස්සේ... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එක අංශුමාත්‍ර ගිණි පුපුරක් / ගිණි පුලිඟුවක් හරි ඉතුරුවෙලා තිබුණොත් ඒකෙන් ගිණි අවුළුවලා මුළු ලෝකෙම ගිණි තියන්න පුළුවන් වගේ සත්‍ය ශ්‍රී සද්ධර්මය කඳුළක් හරි සක්වළේ කොහේ හරි ආරක්ෂා වෙලා තිබෙණා තාක් කල් ඒ සක්වළේ පවතින්නෙ ඒ ධර්මය දේශණා කරපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සාසනය තමයි!!! !!! !!! එහෙම බුද්ධ සාසනයක් පවතින කාලෙට සක්වළක පසේබුදු බුදුරජාණන්වහන්සේලා පහළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පහළවෙන' තරමක් අර සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් ශ්‍රාවක - ශ්‍රාවිකාවෝම තමයි!!! !!! !!! උන්ට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුණුවෙලා යනවා!!! !!! !!!

    ඔයිට අමතරව තව ලොකු Team එකක් සෙට්වෙලා හරියටම වැඩේ කෙරුවොත්...... එක සුපිරි දිට්ඨිසම්පන්න පොරක් හැදිලා මේ ලෝකෙට බැහැලා ධර්මය කරටියෙන්ම අල්ලගන්න අතරේ ඉතුරු පිරිවර සංසාර අණතුර ක්‍රියාත්මක නොවන / අඩුවෙන් ක්‍රියාත්මකවෙන දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන එයාව guard කරන්නත් සෙට්වුණොත්...... අන්න එතකොටත් 'ඒ මුළු පිරිවරටම' තව මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දීගෙනම සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් 'Hidden Situation එකකුත්' මේ ස්වභාවධර්මයේ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බව භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන ඉඳලත් තියනවා!!! !!! !!! ඒත් කිසීම දේශණාවක සඳහන් කරලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ඒ ඔක්කොම දැනගත්තෙ - තේරුම් ගත්තෙ මං මේ ස්වභාවධර්මයේ ඇත්ත කතාව Master කළායින් පස්සෙ.. 'මුළු විශ්වයම අල්ලුවායින් පස්සෙ'.. තමයි!!! !!! !!!}

    හැබැයි 'එහෙම පිරිවරක්' වෙච්ච මගේ(අපේ) උපකාරයෙන් {වෙන කට්ටියකගෙ Private Jet එකකින්} නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් වෙන්නෙත් මේ ලෝකෙ ඉන්න උන්දලාගෙන් මේ ලෝකෙට බැහැලා වැඩේ හරියටම කරපු එකා.. 'මං තුමා'.. මම 'දමිය' නැත්නම් Team Leader.. ට fully close වෙලා, මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන, මට අවශ්‍යවෙන goods & servicess වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන සිටිනා සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික් උදවියට මගේ(අපේ) උපකාරයෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන තම තමන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව ඇතිවෙන එක හැරෙන්න මගේ(අපේ) Live Support එකෙන් මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න අවශ්‍ය 'ශක්තියත්' ලැබෙන්න තරම් මං(අපි) එක්ක Solid Connection එකක් build-up වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඊළඟට අන්න ඒ මගේ(අපේ) උපකාරයෙන් තම තමන්ට තනිවම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව විතරක් ඇතිවෙච්ච උදවියට නිවන් යන්න / පිරිණිවන්පාන්න හැකියාව ලැබෙන්නේ ඒ සඳහා සුදුසු කාළය උදාවුණාම... ළඟ ළඟම එන ඊළඟ කල්ප විනාශයේදී සංසාර අණතුර ඉබේම අඩුවෙලා අඩුවෙලා යන එකේ chance එක අරගෙනම... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!" කියලා කියල තියෙන්නෙත් ඒ ගැන තමයි!!! !!! !!! මං ඉදිරියෙදි ඒක හොඳටම පැහැදිළි කරලා දෙන්නම්. මොකද සංසාර අණතුර ක්‍රියාත්මක තාක් ඒක defeat / override කරන්න තරමටම ශක්තියක් නැතුව කිසීම සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන්පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔය ඔක්කොටමත් වඩා භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධකරගන්නේ නෑ!!" කියලා කියපු විදියටම ලෝකෙ කවදත් - කොයි කාළෙත් ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා එවුන් ඇත්තේ නැති නිසා, ඊළඟ කල්ප විනාශයේදී තම තමන්ට සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න chance එකක් / අවස්ථාවක් ඉබේම උදාවුණත් ගැළවෙන්න ලැබෙන්නේ මට සෙට්වෙලා මගේ උපකාරයෙන්ම 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ ඇත්ත කතාව' හරියටම දැනගන්නා උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ කියන්නෙ මේ 'අන්තිම කෝච්චියත් ගියායින් පස්සෙ station එකට ඇවිල්ල ඉන්න' දැන් කාලෙ එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න / නිදහස්වෙන්න තියන එකම උපකාරය - පිහිට - පිළිසරණය මං තුමා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඉතිං අන්න ඒ 'මේ කාලෙ වැඩේ යන්නේ තනිකරම මගේ(අපේ) උපකාරයෙන්' බව නොදන්නා එවුන්ට අබ සරණයි!!! !!! !!!

    ධර්ම මාතෘකාවේදී,
    * 'මාන' නැත්නම් මාන්නය කියන්නේ අන්න ඒ තමන්ට උපකාර කරන්න - පිහිට වෙන්න ආව කෙනෙක්ව පහත් කරලා කතා කරන්න / සළකන්න.. 'ඌ දන්නෙ නෑ!! මං තමයි දන්නෙ!!' කියලා හිතන්න.. ඒ කෙනා කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන්න.. හිතෙන 'තමන්ගෙ අධි මාන්නයට' යි!!! !!! !!!
    * 'උද්ධච්ච' නැත්නම් උද්ධච්ච කම කියන්නේ ඒ තමන්ට පිහිටවෙන්න - උපකාර කරන්න ආව කෙනා කියන දේවල් පිළිනොගෙන.. විශ්වාස නොකර.. ඊට විරුද්ධව තමන්ගෙ මතේට කටයුතු කරන 'තමන්ගෙ උද්ධච්ච කමට' යි!!! !!! !!!
    * 'අවිද්‍යා' නැත්නම් එතනදි අවිද්‍යාව කියන්නේ එහෙම මාන්නයෙන් හිතුවාම.. උද්ධච්ච කමින් කටයුතු කළාම.. තමන්ට නැතිභංඝස්ථාන වෙන්නම කෙළවෙන බව නොදන්නා එකටයි!!! !!! !!!

    අනික ඉතිං මෙහෙම මහා පිරිසක් එක්කහුවෙලා.. නොසෑහෙන්න කාලයක් තිස්සෙ දඟලලා, උත්සාහ කරලා - වීර්යය කරලා.. ගොඩාක් කැපකිරීම් කරලා.. මුළු ලෝකෙම ඉන්න එවුන්ට උපකාර කරන්න පිහිටවෙන්නම ආව පිරිසකගෙ කෙනෙකුට, Leader ටම ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියහම (උපදෙස් දෙන්න - අනුසාසනා කොරන්න ආවාම / ඌට තියන 'ලෙඩේ' ගැන කියන්න - ප්‍රතිකාර කොරන්න ආවාම / ඒ කරන වැඩේ කඩාකප්පල් කරන්න හැදුවාම) ඒ කාලකන්ණින්ව ස්වභාවිකවම ලෝකාන්ත නිරයට වීසිවෙලා ගිහිං ඒකෙම lockdown වෙන නිසා, දැන් ඔය තම තමන්ගෙ සංසාර එහෙම්පිටින්ම ගූ කරගත්ත උත්තමයො - උත්තමාවියොන්ට තම තමන් කෙළවගත්ත කෙළවගැනිල්ල ගැන හිත හිතා 'සන්තෝස වෙනවා' හැරෙන්න දැන් වෙන කරන්න දේකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියහම
    හොඳටම රිදිලා වගේ 😂
    බුදුහාමුදුරුවොන්ටත් එක එක කට්ටිය අරින්න ආව, ඒවුණාට උන්වහන්සේ ඔහොම hint pass කර කර ගියේ නෑ හබැයි 😂 උඹ අටලෝ දහමට මුහුණ දෙන්නවත් හැකියාව නැති නිකම්ම නිකන් ගොබ්බයෙක්.. උඹේ සරණ යන එවුන් ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි..
     
    • Like
    Reactions: niranga1989

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හොඳටම රිදිලා වගේ 😂
    බුදුහාමුදුරුවොන්ටත් එක එක කට්ටිය අරින්න ආව, ඒවුණාට උන්වහන්සේ ඔහොම hint pass කර කර ගියේ නෑ හබැයි 😂 උඹ අටලෝ දහමට මුහුණ දෙන්නවත් හැකියාව නැති නිකම්ම නිකන් ගොබ්බයෙක්.. උඹේ සරණ යන එවුන් ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි..
    තෝ වගේ බූරු හුකන්නන්ට අන්තිමට වෙන දේ තමයි ඔය BOLD කළේ!!! තොට ඒකවත් තේරෙන්නෙ නැත්නම් මැරෙනකන් අමාරුවෙන් හරි ඉවසං හිටහන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බූරු හුකන්නන්ට
    අමෝ අමෝ මෙන්න ශ්‍රී සද්ධර්මය දෙගොඩ තලා යනවා 😂ලෝකයට සත්‍ය අවබෝධ කරන්න ආපු team එකේ අධ්‍යාත්මික leader නේද මේ 😅.. දැන්වත් පිළිගනින් උඹට ලෙඩක් කියලා උට්ටෝ..ඇඟ වගේ මොළෙත් ලෙඩ වෙනවා සමහර වෙලාවට.. ඕකට පරක්කු නොවී බෙහෙත් ගනින් තවත් උඩු දුවන්න දෙන්නෙ නැතුව..
     
    • Haha
    Reactions: Xi Jinping