නවග්‍රහ ස්ත්රෝත්රය
ඔන්න ඉස්සෙල්ලම කිව්වා මේක ජ්‍යොතිෂ සම්භන්ධ ත්‍රෙඩ් එකක්.. තමන්ට අදාල නැත්තන් වෙන ත්‍රෙඩ් එකක් බලන්න.. අපරාදෙ කාලේ නාස්ති කරන්නේ..
විවිධ ග්‍රහ අපල සඳහා බෝධි පුජා ගථා ස්ත්රෝත්ර ආදිය නිතර භාවිතා වෙනවා.. මේ අතරින් නවග්‍රහ ස්ත්රෝත්රය බොහොම ප්‍රසිද්ධ එකක්. මේක රචනා කරන්නේ...