මචන් එදත් මම කිව්වා මෙතන පටලවාගැනීමක් තියනවා.. ඔතන කුකුලා පහන පත්තු කරන්න බෑ.. මොකද කුකුලා පහන පත්තු කරන්නේ දැඩිමුන්ඩ දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලලා.. ඉතින් කතෝලිකයන් ඒ පහන පත්තු කලොත් තමයි දෙගොල්ලන්ටම හොඳ නැත්තේ.. නමුත් පහන කියන සංකල්පය ලොකෙ පුරාම තියනවා..
කොහොම වෙතත් තේ වත්තේ පල්ලියේ ලොකු...