1. නැකැත් රාල

    සින්හල කඩ..

    සරසවි එකත් සිංහල නේද? :confused:
  2. නැකැත් රාල

    සින්හල කඩ..

    එල.. :yes:
  3. නැකැත් රාල

    කරාතේ පන්තියක්

    සෙන්සේ නන්ද සිරිවර්ධන ගාවට යන්න.. නුගේගොඩ ඇල්ෆා එකෙ තමයි සිරාම පන්තිය. තව තිඹිරිගස්යායෙත් තියනවා.. දැන් නම් කීයක් ගන්නවද දන්නේ නෑ.. සෙන්සේ කියොකුශින් වලින් ලන්කාවේ ඉන්න පට්ට වැඩ්ඩෙක්. ඒ වගේම අයිකිඩො සහ අෂිහාරා කියන සටන් කලාවලුත් හොඳට ප්‍රගුන කරපු කෙනෙක්.. හැබැයි බබාහුකුන් නැත.:yes::yes:
  4. නැකැත් රාල

    තැන්ක්_යූ_තම්බි...!

    ඇත්තටම බන් පහනේ කුකුලා තිබ්බනම් තමා වැරැද්ද.. එහෙම වුනොත් උන් අපේ දැඩිමුන්ඩ දෙයියන්ව පල්ලියට ගත්තා වෙනවා.. කුකුලා සහිත පහන පත්තු කරන්නේ දැඩිමුන්ඩ දෙවියන්ට..
  5. නැකැත් රාල

    EK Fathers Club™ ★

    හෙහ් අම්මලට කොහෙද ඕවා තේරෙන්නේ..
  6. නැකැත් රාල

    සින්හල කඩ..

    මීගමුවේ කවුරුත් නැත්ද? :(
  7. නැකැත් රාල

    EK Fathers Club™ ★

    අපේ එක්කෙනත් බුදියන්නේ අපි එක්ක.. දවල්ට තමයි කොට් එකෙ තියන්නෙයි කොට් එකේ බුදි කරවන්නෙයි..
  8. නැකැත් රාල

    සින්හල කඩ..

    මේක හම්බයෙක්ගේ නේද? :lol::lol::lol:
  9. නැකැත් රාල

    සින්හල කඩ..

    ෆට්ට අදගස. :yes::yes:ඇප් එකයි ඩිරෙක්ටරි එකකුයි හදාගත්තනම් වටිනාකම ලොවෙත් නෑ..:)
  10. නැකැත් රාල

    සින්හල කඩ..

    ඔව් සින්හල බඩු ගන්න ගමන් ඒ අතරිනුත් පුලුවන් තරම් හලාල් නොවන ඒවා තෝරගන්නවනම් හොඳයි.:yes::yes::yes:
  11. නැකැත් රාල

    සින්හල කඩ..

    ඒකට දැන්මම දෙයක් කරන්න අමාරුයි, මේකෙම ඊලඟ පියවර විදිහට සින්හල ව්‍යාපාරිකයන්ට දැනුම හා අධාර දෙන ක්‍රමයක් පටන් ගන්න ඔන. නමුත් අන්තර්ජාලය ඇතුලේ ඒක කරන්න බෑ.. ඒකට අන්තර්ජාලයට බාහිරින් සංවිධානය වෙන්න ඕන..
  12. නැකැත් රාල

    සින්හල කඩ..

    මචන් මේ වගේ හැම නගරයකටම අංග සම්පූර්න ලිස්ට් එකක්(උඹ දාපු මුලු ලිස්ට් ඔක්කොම නියෝජනය වෙන්න මේක විතරයි කෝට් කලේ)හදාගන්න පුලුවන්නම් අපිට පුලුවන් ඊලඟ පියවර තියන්න..ඒ තමයි සිංහල කඩ නාමාවලියක්.:yes:
  13. නැකැත් රාල

    EK Fathers Club™ ★

    මුල් කාලේ එහෙමයි බන්, කොට් එක ගෙදර ඉස්සරහට ගනින්.. එතකොට නිතර උඹලව පේන නිසා ඉඳියි.. අනික දවල්ට නිදි කලාම කොට් එකෙන් තියපන් එතකොට ඇහැරෙන වෙලාවට කොට් එකේ ඉන්න නිසා ටික ටික හුරු වෙයි. :yes::yes:
  14. නැකැත් රාල

    EK Fathers Club™ ★

    අපේ කෙල්ල නම් කොට් එක අල්ලන් ඇවිදිනවා.. දැන් මාස 10ට කිට්ටුයි..:yes:
  15. නැකැත් රාල

    සින්හල කඩ..

    එල.. මේ විදිහට එකතු කරලා ලිස්ට් එකක් හදාගමු.
  16. නැකැත් රාල

    සින්හල කඩ..

    මම හිතුවා මාවනෑල්ලේ මේ තරම්වත් සිංහල කඩ නැතුව ඇති කියලා..
  17. නැකැත් රාල

    මිල අධිකම කන්යාබවයන් සහ ගනිකාවන් ( 18 + නොවෙ )

    කෙල්ලො බිඩ් කරයි.. කැමති කොල්ලොන්ටත් පුලුවන්.. :lol::lol:

    No contents