ලොව වියපත්ම කන්‍යාවියගේ වයස අවු. 113 යි
ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී දැනට ලොව සිටින වියපත්ම කාන්තාව යි. වයස අවුරුදු 113 ක් වන ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති කාන්තාවකි.
ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101 ක් වන නමුත් ඇය...