කුකුළු බිත්තරයක නැට්‌ටක්
මුරුතලාව මංගලගම කුකුළු ගොවිපළක කිකිළියක විසින් අඟල් 3 ක් පමණ දිගැති නැට්‌ටක් සහිත බිත්තරයක් දමා ඇති බවට මංගලගමින් වාර්තාවේ.
මෙම කුකුළු ගොවිපළ ආරම්භ කර මාස 5 ක් පමණ කාලයක් ගත වුවද, මෙම ගොවිපළේ කිකිළියකගෙන් හෝ වෙනත් ගොවි පළකින් හෝ මෙවැනි බිත්තරයක් දැක නොමැති බව...