වැඩියෙන්ම හෙළුව පෙනෙන පිංතූරයක්
ඉදිරියේදී ස්පෙන්සර් ටියුනික් සමග ජර්මනියේ මියුනිච් නගරයද නිරුවත් වනු ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු ජාතික කලාශිල්පියෙකු වන ටියුනික්, නිරුවතින් සිටින විශාල පිරිස් ඡායාරූපගත කිරීම සඳහා ප‍්‍රසිද්ධියක් උසුලයි.
ජුනි 23, 24 මියුනිච් නගරයේ පැවැත්වෙන ඔපෙරා සැණකෙලිය හා...