දේශප්‍රිය_මිනීමරුවා
රතුපස්වල ඝාතක බ්‍රිගේඩියර් දේශප්‍රිය ජනතාවට බියේ කටුනායක පස්සා දොරකින් පලා යයි.
තුර්කියේ තානාපති සේවයේ සිටියදී යහපාලන ආණ්ඩුව විසින් යලි කැඳවූ රතුපස්වල ජන ඝාතක බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අද දහවල් කටුනායක ගුවන් තොටුපොලින් ලංකාවට පැමිණි අතර එළියේ උද්ඝෝෂනය කළ...