මම 40-43” ටීවී එකක් ගන්න කියල හිතන් හිටියා. එත් ගණන් වැඩි නිසා 32” එකකට යන්න බැලුවේ
මේ තියෙන්නේ දැනට බලපු ඒවා. මෙවෛන් හොඳ එකක් හරි මේ ගානට ගන්න පුළුවන් වෙන හොඳ එකක් තියෙනවා නං කියපල්ලකෝ
Hisense 32” - 40k
Fuji 32” - 40k
Shaarp 32” - 43k
LG 32” - 45k
Panasonic 32” - 45k
Hisense 32” - 47k...