සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත
නාලන්දාව ගැන නිරතුරුව සිතනා ඔබට, නාලන්දාවේ සුබසිද්ධිය උදෙසා දායක වන අතරතුර, නාලන්දා අභිමානයෙන් යුතුව පරිහරණය කල හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් අප සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.
බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන සම්පත්...