මොබිටෙල් GSM මුලින්ම පටන් ගන්න ඉස්සරවෙලා GSM සිම් වලට register කරගත්තා මමත් කට්ට කාගන කුරුනේගලට ගිහින් 200/= දීල කැමති මොබිටෙල් නම්බර් එකක් දීල ආව . GSM Lounch කරනකොට select කරපු නම්බර් ගෙදරට එව්වා. 13 minutes out going, free
13 විනාඩියෙන් පස්සේ තමයි සල්ලි කැපුනේ. (GSM testing period ) මේක...