TRC ponnayantai ISP tai wiruddawa class action law suit ekak danna one.
I think the act is amended because there is no way in hell we had the concept of peak and off peak in 1996![]()



බලපන් ලියුමට reply එවන්නත් අවුරුද්දක් විතර ගිහිං නේද?
පනතේ ඔහොම තිබ්බට ඇමතිගේ අභිමතය පරිදි තීරණ ගන්න පුළුවන්. ඒත් ඉන්න ඇමතිලගේ කටවහල ඇත්තෙ ISP ලම. කටවහනව කියන්නෙ මොනවද කියල දන්නවනේ. උන්ට එකෙකුට කුට්ටිය දෙන එක පාඩු නැහැ. රටේම උන්ගෙන් හූරන් කන එක නැති කර ගන්නවට වඩා. trcsl වලත් කටවහගෙන ඉන්නෙ ඔහොමයි. ලියුමක් ලියද්දි දෙකට නැමීගෙන ලියන්න එපා බං. හැම එකාටම ගරු, තුමනි ගාගෙන. එතකොට දිවා/රෑ අරිනවා ඕකුං.![]()

තිබ්බෙ නැහැ home unlimited තිබ්බෙ.
uba kiyana eka hari but uba dannawane lankawa wage ratawala wala market logic eka ithin oka wadima unoth 2gb /hari 5gb wlin wadi peak/ off peak gewana ganna nauwa karay
oka unta dannewath naha but userlata dannenawa.
saddayak trc ekata danna puluwan off peak start karana time eka 9 pm wage commence karanna puluwannam godak benefit wenne household users lata

මම ලියපු එකක් නෙමෙයි මේක. මාත් මේ උස්සපු එකක්.![]()

1996 නීති ෙවෙන්න නං බෑ. ෙමොකද මම 2007 ADSL ගනිද්දි ෙඩේ ටයිම් නයිට් ටයිම් ෙබෙදීම් තිබ්බෙ නෑ. අන්ලිමිටඩ් පැකේජ් ඒකක් පවා තිබ්බා. 512 Kbps Speed ඒක. මම ඒ්ක තමයි ඒ් කාලෙ පාවිච්චි කලේ. Tax ඒක්ක 2300යි මාසෙ බිල. මම හිතන්නෙ පස්සෙ ඩයලොග් හරි ෙවෙන ෙමොනුන් හරි SLT ඒක්ක Compete කරන්න බැරි හින්දා නඩුවක් දාල හරි ෙවෙන ෙමොකක් හරි කරලා තමා FUP Sceen ඒක ආවෙ. ඊටත්් පස්සෙ තමා Day, night sceen ඒක ආවෙ
mulinma time ekatane data charge une
Rs 100 card eken elakiriya load weddin kelawila iwarai mobile data ehema. උඹ ඕනම ප්රශ්නෙ අහල නෑ...
2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි![]()

බිකොස් මේක මම අහපු එකක් නෙමෙයි වෙන එකෙක්ගෙන් උස්සපු එකක්![]()


උඹ ඕනම ප්රශ්නෙ අහල නෑ...
2020 වෙද්දී internet usage එක common වෙලා හැම රටකම වගේ affordable high speed unlimited internet packages දෙද්දී අයි මෙච්චර telecommunication දිනුනු(යි කියන) ලංකාවට ඕක දෙන්න බැරි![]()
