1. inranasingha

    Used Luggage ගන්න තැනක් තියද කොළඹ අවට?

    Used Luggage ගන්න තැනක් තියද කොළඹ අවට??????
  2. inranasingha

    යන්න රටක් නෑ

    GOMA බ්‍රාන්ච් එකක් ඔහෙ දැම්මනම් හරි
  3. inranasingha

    පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

    පරණ සොලුනා එකක් ගනින් බය නැතුව.වැගන්න් ආර් වලට ලක්ෂ ගණන් ගෙවද්දි 35 කට වගේ හොද මට්ටමෙ එකක් ගන්න පුළුවන් ඒකාලෙ 15-20 තිබුනෙ මගෙ පළවෙනි වාහනේ රිලයබල් මේන්ටේන් කරන්න ලේසි උඹට සල්ලි පුච්චන්න තියනවනම් කෝටි ගණන් වලට අළුත් එකකට පලයන් ඒත් මන් හිතන්නෙ ඒ සල්ලි තියාගනින් රටකටවත් පනින්න.
  4. inranasingha

    යන්න රටක් නෑ

    danna paka. lanakawe BSc nursing Dip nursing degolloma yanawaa
  5. inranasingha

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    මටත් 2ම දුන්න.රට යන්න හිතාගෙන ඉන්නව.පොල්ල තියල ගියොත් අව්ලක් වේද? ඉන්ටනැෂනල් ක්‍රිබ් Cර්‍ඓඹ් එකට සෙට් වේද?
  6. inranasingha

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    Matath 2ma dunna.rata yanna hithagena innawa.polla thiyala giyoth awlak weida? International CRIB ekata set weida?
  7. inranasingha

    Good Hematologist

    Dr .Priyanka Herath National Cancer institute Maharagama
  8. inranasingha

    Dr Priya ගේ MBBS කොහෙද ?

    japura wedi wensak nehe Nalindage campus eka
  9. inranasingha

    ගුලි සීන් එකේ ඉන්න අය එන්ට ඇතුලට 😁

    උඹ තාම ඉන්නවා මේකෙ නේ
  10. inranasingha

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    යන්න බෑ බන් IELTS 7 -7.5 දාන්න බෑ ඇකඩමික් එකෙන්ම.ගොඩේ හු@@$ වැඩිපුර ඉන්නෙ.OET නම් ගොඩ දායි දෙපාරක් තුන් පාරක් කරලා. මම දන්න උන් ඉන්නවා රෙජිස්ට්‍රාර් ල යන්න බැරුව ඉංග්‍රීසි නැතුව.
  11. inranasingha

    රෙදි විකුනල පාටිදාන ලමයි

    අංකල් ලට මල පැණලා... ඕක ප්‍රෑන්ක් එකක්..
  12. inranasingha

    මහරගම ගමේ කෑම කන්න සුපිරිම ප්ලේස් ඵකක්..😍

    තුනපහ වැඩි නෙළුම් කොලේ බත් පොඩ්ඩයි දෙන්නෙ.ඕවර් ප්‍රයිස්
  13. inranasingha

    චමල්ට ඩිප්රෙෂන්ලු පෞ පෞ පෞ 😔😪

    පජාතම ඉන්ෂුවරන්ස් කම්පැණි එකක් දැන් උඹලට ඩොක්ටර්ස්ල බිස්නස් හදල දෙයි. ලොල්
  14. inranasingha

    රජයේ රෝහලක දූෂණයක්?

    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔 1. දොස්තර වර්ජනයක් 2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක් 3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක් 4. ජාතික ආරක්ෂාව අනතුරේ 5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව...
  15. inranasingha

    උඹලගෙ පැත්තට අකුණු ගහනවද? අද හවසටත් වහියිද?

    හෝමාගම දැන් වහිනවා ටිකක්
  16. inranasingha

    Police Report Online

    Puluwan 4080 ගාන
  17. inranasingha

    RANGE ROVER ඵකක් පැදන් රා කට්ටක් ගහල අාතල් ඵකේ ඉන්න පොරක්...❤️😍

    පේන්න බැරි ගොබ්බ මෝඩ වේසිගෙ පුතෙක්

    No contents