රෙදි විකුනල පාටිදාන ලමයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    ඔහොම උන් බැන්දම තමයි ස්ටෆ් ගාලික් බ්රෙඩ් / ලොකු හෝටල් වලින් කෑමකන්න ගෑනිවත් එක එකාට දෙන්නෙ.
    දැං ඌ අම්ම දිහා බලල අතේ ගහපු විදිය කියයි පොන්නය
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මාත් දැක්ක ඕක..ලංකාවේ උන්ට අඳින්න නැතත් කමක් නෑ කඩ කෑම කන්න තියෙනවනම්.

    අමුගව පැටව්.. අනාගතය කුල්කුජීතයි..

    මේව සාධාරණීකරනය කරන උනුත් කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්නව
     
    • Like
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,534
    167,012
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ ඉතින් . උන්ට දීල ඉවරයි නේ .
    උන් ඕව වලින් ඉස්කෝලේ ඇදුම් මහනවද , දහම්පාසලට සරම් මහනවද විකුණනවද කියලා අදාලම නෑ .
    උන්ට ඕන නැත්නම් අනිත් උන්ට මොකද . .

    සමහරවිට විභාග ෆේල් කියලා ෂුවර් ඇති . නැත්නම් උන්ට ඇති තරම් ඇදුම් ඇති දැනට .
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    රෙදි විකුණලා කනවා ..
    පව් කියලා හිතෙන්නේ නැද්ද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    රෙදි විකුණලා කනවා ..
    පව් කියලා හිතෙන්නේ නැද්ද

    ළමයි හදනව කියන්නේ ලේසි නෑ මේ කාලේ නම්..මම දන්න ඵකෙක්ගෙ කොල්ලෙක් 7 වසරේ..උෟ කාලයක් තිස්සේ ගෙදරින් සල්ලි හොරකම් කරල මාට්ටු වුනා ළගදී..ඒකත් මාට්ටු වුනේ මූ ඵක පාරම 5000 කොළයක් උස්සලා..ඵතකන්ම ගෙදර උන් දන්නේ නෑලු..උෟ හැමදාම සල්ලි උස්සලා යාළුවෝ ඵක්ක කැන්ටිමෙන් කාලා..කැන්ටිමේ වැඩ කරන ඵකෙක් තමා උගේ ක්ලාස් ඵකේ ටීචර්ට ගින්න දීල තියෙන්නේ.උෟ තව ටික කාලෙකින් ලොකු වුනහම සල්ලි හොරකම් කරන්නේ වෙන වෙන ඒවට තමා..දැන් ඵක ඵක online ගේම් ගහන්නත් සල්ලි ඕන උන් ඉන්නවනේ..මේ කාලේ නම් ළමයි හදන්නේ නැතුව ඉන්න තරමට හොඳයි ...නැත්නම් උන්ගේ බොරු වියදම් වලට සල්ලි හොයන්න රෑටත් වෙනම ජොබක් කරන්න වෙනවා.සල්ලි තියෙනව නම් ඕනතරම් ළමයි හැදුවට කමක් නෑ..කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ..කෙල්ලෝ ඔක්කොටම හපන්...😬
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඉස්කොලෙ කාලෙ හම්බුන රෙදි තාම තියෙනව බන් අල්මාරියෙ 😥 අවුරුදු 15ට වැඩි

    ළමයි හදනව කියන්නේ ලේසි නෑ මේ කාලේ නම්..මම දන්න ඵකෙක්ගෙ කොල්ලෙක් 7 වසරේ..උෟ කාලයක් තිස්සේ ගෙදරින් සල්ලි හොරකම් කරල මාට්ටු වුනා ළගදී..ඒකත් මාට්ටු වුනේ මූ ඵක පාරම 5000 කොළයක් උස්සලා..ඵතකන්ම ගෙදර උන් දන්නේ නෑලු..උෟ සල්ලි උස්සලා යාළුවෝ ඵක්ක කැන්ටිමෙන් කාලා..කැන්ටිමේ වැඩ කරන ඵකෙක් තමා උගේ ක්ලාස් ඵකේ ටීචර්ට ගින්න දීල තියෙන්නේ.උෟ තව ටික කාලෙකින් ලොකු වුනහම සල්ලි හොරකම් කරන්නේ වෙන වෙන ඒවට තමා..දැන් ඵක ඵක online ගේම් ගහන්නත් සල්ලි ඕන උන් ඉන්නවනේ..මේ කාලේ නම් ළමයි හදන්නේ නැතුව ඉන්න තරමට හොඳයි ...නැත්නම් උන්ගේ බොරු වියදම් වලට සල්ලි හොයන්න රෑටත් වෙනම ජොබක් කරන්න වෙනවා..කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ..කෙල්ලෝ ඔක්කොටම හපන්...😬
    අපෙත් හිටියා ඔහොම එකෙක්.රු 1000 කොල අරන් එන්නේ පොර. ඔහොම ගෙනල්ලා මූ අපිටත් අරන් දෙනව අපිත් කාල පාඩුවෙ ඉන්නව. අන්තිමේදි කැන්ටිමේ කැරියා ප්‍රින්සිපල් ට Complain කරලා මූ 1000 කොල අරන් එනව කියල වැඩේ නතර උනා. 2008 දි රු 1000 කියන්නෙ හොදය කන්න පුළුවන්
    ------ Post added on Mar 12, 2025 at 1:55 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    අපෙත් හිටියා ඔහොම එකෙක්.රු 1000 කොල අරන් එන්නේ පොර. ඔහොම ගෙනල්ලා මූ අපිටත් අරන් දෙනව අපිත් කාල පාඩුවෙ ඉන්නව. අන්තිමේදි කැන්ටිමේ කැරියා ප්‍රින්සිපල් ට Complain කරලා මූ 1000 කොල අරන් එනව කියල වැඩේ නතර උනා. 2008 දි රු 1000 කියන්නෙ හොදය කන්න පුළුවන්
    ------ Post added on Mar 12, 2025 at 1:55 PM
    අපේ කාලේ උන් තනියෙම කෑවේ නෑ බන්. රොටීයක් ගෙනාවත් ඉන්න සේරම උන් කෑල්ල කෑල්ල හරි කනවා.රු 1000අරන් ආපු එකාට තනියෙම උනත් කන්න තිබුනා. ඒත් ඒ කාලේ උන් එහෙම කරන්නෙ නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන් හෙනම කුහකයි. කෑම එකක්වත් බෙදා ගන්නේ නෑ. අපේ කාලේ නම් කවුරු හරි කෑම ගෙනාවේ නැති උනොත් කට්ටීය ඌව ත් අරගෙන සෙට් වෙලා කෑම කනවා, නැත්නම් තියන එකෙක් ශෙයා කරගෙන කනවා. අපේ කාලේ උනුත් ක්ලාස් කට් කරලා බොන්න ගිහින් තියනවා. හැබැයි දැන් ඉන්න උන් වගේ පාරේ යන්න බැරි විදිහට බීලා චාටර් වෙලා නෑ. කවදාවත් අයිස්, හෙරොයින් වගේ තහනම් දේවල් පාවිච්චි කරලා චාටර් වෙලා නෑ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    අපේ කාලේ උන් තනියෙම කෑවේ නෑ බන්. රොටීයක් ගෙනාවත් ඉන්න සේරම උන් කෑල්ල කෑල්ල හරි කනවා.රු 1000අරන් ආපු එකාට තනියෙම උනත් කන්න තිබුනා. ඒත් ඒ කාලේ උන් එහෙම කරන්නෙ නෑ. ඒත් දැන් ඉන්න පොඩි උන් හෙනම කුහකයි. කෑම එකක්වත් බෙදා ගන්නේ නෑ. අපේ කාලේ නම් කවුරු හරි කෑම ගෙනාවේ නැති උනොත් කට්ටීය ඌව ත් අරගෙන සෙට් වෙලා කෑම කනවා, නැත්නම් තියන එකෙක් ශෙයා කරගෙන කනවා. අපේ කාලේ උනුත් ක්ලාස් කට් කරලා බොන්න ගිහින් තියනවා. හැබැයි දැන් ඉන්න උන් වගේ පාරේ යන්න බැරි විදිහට බීලා චාටර් වෙලා නෑ. කවදාවත් අයිස්, හෙරොයින් වගේ තහනම් දේවල් පාවිච්චි කරලා චාටර් වෙලා නෑ.
    ඔව් බන් අපෙ පන්තියෙ ඉදපු කෙල්ලොත් මට බත් කවල තියෙනව මතක් වෙද්දි දුකයි ඒ කාලෙ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව්ව නම් ඉතින් කොලු කමට කරන එව්වනෙ බන්. අනික උන් කරන්නෙ කන එක. අපි ඉස්කෝලෙ යනකාලෙ එක සැරයක් කොමස් ඩේ එකට සල්ලි එකතු කරන්න කියල කාර් වොශ් එකක් කරා. අන්තිමට හවස එකතු උන සල්ලි වලින් කට්ටිය බිවුව. ඒලෙවල් ගෲප් ප්‍රොජෙක්ට් එක විදිහට අපිට තිබ්බෙ ඉස්කෝලෙ එන්ට්‍රන්ස් එක ලස්සනට හදන්න. එහා පන්තියෙ උන්ට තිබ්බෙ බුදුමැදුර ක්ලීන් කරල තීන්ත ගාල ලස්සන කරන්න. අපි දෙගොල්ලොම සෙට් වෙලා ඕකට සල්ලි එකතු කරල ඒ එකතු උන එකෙන් වැඩ ටිකත් කරල සෙට් එක එකතු වෙලා බිවුවත් එක්ක ඉස්කෝලෙටම ගෙනල්ල. ඒ අතින් බලනකොට නියම ලාන්කික බයි ජාන අපේ ඇගේත් ඒ කාලෙ ඉදලම තිබිල තියනව. හැබැයි එහෙමයි කියල ඉතින් අපි ඕවර් ගියෙ නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,768
    113
    ළමයි හදනව කියන්නේ ලේසි නෑ මේ කාලේ නම්..මම දන්න ඵකෙක්ගෙ කොල්ලෙක් 7 වසරේ..උෟ කාලයක් තිස්සේ ගෙදරින් සල්ලි හොරකම් කරල මාට්ටු වුනා ළගදී..ඒකත් මාට්ටු වුනේ මූ ඵක පාරම 5000 කොළයක් උස්සලා..ඵතකන්ම ගෙදර උන් දන්නේ නෑලු..උෟ හැමදාම සල්ලි උස්සලා යාළුවෝ ඵක්ක කැන්ටිමෙන් කාලා..කැන්ටිමේ වැඩ කරන ඵකෙක් තමා උගේ ක්ලාස් ඵකේ ටීචර්ට ගින්න දීල තියෙන්නේ.උෟ තව ටික කාලෙකින් ලොකු වුනහම සල්ලි හොරකම් කරන්නේ වෙන වෙන ඒවට තමා..දැන් ඵක ඵක online ගේම් ගහන්නත් සල්ලි ඕන උන් ඉන්නවනේ..මේ කාලේ නම් ළමයි හදන්නේ නැතුව ඉන්න තරමට හොඳයි ...නැත්නම් උන්ගේ බොරු වියදම් වලට සල්ලි හොයන්න රෑටත් වෙනම ජොබක් කරන්න වෙනවා.සල්ලි තියෙනව නම් ඕනතරම් ළමයි හැදුවට කමක් නෑ..කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නෑ..කෙල්ලෝ ඔක්කොටම හපන්...😬
    athe gahala nida ganin ponnayo. ubala wage un lmai hadana ekath pawu