පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඔහුගේ සේවා කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 26 වනදායි.
ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඔහුගේ විශ්‍රාම වැටුප් ගොණුව සකස් කර අවසන් කර තිබුණා. එහෙත් එම විශ්‍රාම වැටුප් ගොණුව විශ්‍රාම වැටුප්...