online ගනුදෙනුවලට හොදම බැංකුව

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    online ගනුදෙනුවලට හොදම බැංකුව මොකද්ද බ්‍රෝ. commercial and sampath banks හොදයි කියනවා නේද ගොඩක් අය.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    දෙසැම්බර් වෙනකම් සම්පත් මුන් ජනවාරි පළවෙනිදා ඉදන් අලුත් සිස්ටම් එකක් ගැහුවා එදා ඉදන් ලෙඩ
    දැන් ටිකක් හොදයි
    විශ්ව ලොකුම අවුල අලුත් එකේ ලෝඩ් වෙන්න වෙලා යානවා සමුත් ගතියක් නැහැ . ඈප් එක ස්ලෝව් මම වෙබ් එක පාවිච්චි කරන්නේ එනිසා

    විශ්ව තියෙනවා නම් බ්‍රාන්ච් එකට යන්නම ඕනේ නැහැ එක තමයි ලොකුම වාසිය
    + ප්‍රශ්නයක් වුනත් කෝල් සෙන්ටර් එකට කතා කරන්න පුළුවන් ලොකු වෙලා වෙටින්ග් ඉන්න ඕනේ නැහැ

    HNB COM - 10න් පස්සේ පේමන්ට් කරන්නේ 50/50 අරගෙන මුන්ගේ අප්ඩේට් වෙන්නේ ඊලග දවසේ 8න් පස්සේ ලොකුම අවුල මේක
    HNB APP එක සුපිරි කොමහරි ලගදි ඉදන් HNB ගොඩාක් වුන් දැන් USE කරනවා වගේ
    FLASH APP එක හොදයි එත්ලිමිට්

    කරදර අඩුවෙන්ම දුන්නේ FRIMI . ඩේලි ලිමිට් NTB ඔන්ලයින් වෙබ් එක ආදී කාලේ
    NDB NEOS ආදී කාලේ . එවලේ කරපු CREDIT CARD PAYMENT අප්ඩේට් වෙන්නේ නැහැ චාටර් .

    BOC MAHAJANA WUNGE UI දැක්කම සසර කලකිරෙනවා පාවිච්චි කරලා නැහැ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,279
    7,791
    113
    • Like
    Reactions: NRTG and newbie22

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    සම්පත් web එකේ විදුලි, වතුර ගේවුවම recipt එකක් ගන්න විදියක් දන්නවද.

    BOC නම් වෙබ් ඒක හෙනම චාටර්
     
    • Like
    Reactions: newbie22

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    meka safe da bro? mama danna godak aya meka use karanawa. meken kisima free ekak ganne naneda? kohomada me aya earn karanne?
    oka karanne LOLC eken. Thama nam kisima awlk wela na. Kisima fee ekak na. Frimi eketh issara ohama thibilane fee ekak aran thiyenne mekath e wage wei samahra wita

    ( LOLC eken dawask call kala debit card ekk hadamu kiyla. Eka haduwahma mona atm eken salli gaththath fee ekk na kiwwa. Yanna une na thama LOLC ekata)
     
    • Love
    Reactions: newbie22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Com Bank Hodai Unge Customer Support Hodai / App ekath aulk Naha ,

    BOC - Makanm Patta Aul

    Pan Asia - BOC ta hapan

    Lolc - BOC / Pan Asia Walata Wada tikk Hodai

    iPay - Maka LOLC ek ekk thmai habi makata Bank Account tika add karagthama lasiyan payment karana puluvn pattama app ekk maka

    oka karanne LOLC eken. Thama nam kisima awlk wela na. Kisima fee ekak na. Frimi eketh issara ohama thibilane fee ekak aran thiyenne mekath e wage wei samahra wita

    ( LOLC eken dawask call kala debit card ekk hadamu kiyla. Eka haduwahma mona atm eken salli gaththath fee ekk na kiwwa. Yanna une na thama LOLC ekata)
    Man Laga tiynawa Com Bank Card ekk dene ekn habai Online Payment karanna be

    Mona ATM ekn Gathath Free thami. Unge Online Banking / SMS Alert Free

    meka safe da bro? mama danna godak aya meka use karanawa. meken kisima free ekak ganne naneda? kohomada me aya earn karanne?
    OW LOLC ekn karanne , Man Mage Company ekata dala tiynne ipay Payment gateway eka ekath godak hodai
    ------ Post added on Mar 21, 2023 at 9:37 PM
     
    • Like
    Reactions: NRTG and newbie22