කාලෙකට පස්සේ thread එකක් දන්නා වෙලාවක් හම්බුනා. හා හා පුර කියලා පටාන් ගත්ත එහෙනම්. අද පොඩි වෙනස් දෙයක් තමා තියෙන්නේ ලෝකයේ ලොකුම ගුවන් යානය;);)..........................
Antonov An-225 Mriya තමා මේකේ නම, මෙන්න මේකේ ෆොටෝ ටිකක්.
කොහොමද wheel සෙට් එක.
හරි ආපහු වැඩේට බහිමු, මේ යෝදයා හදලා...