කාලෙකට පස්සේ thread එකක් දන්නා වෙලාවක් හම්බුනා. හා හා පුර කියලා පටාන් ගත්ත එහෙනම්. අද පොඩි වෙනස් දෙයක් තමා තියෙන්නේ ලෝකයේ ලොකුම ගුවන් යානය
..........................
Antonov An-225 Mriya තමා මේකේ නම, මෙන්න මේකේ ෆොටෝ ටිකක්.
කොහොමද wheel සෙට් එක.
හරි ආපහු වැඩේට බහිමු, මේ යෝදයා හදලා තියෙන්නේ රුසියාවේ, Russian භාෂාවෙන් Mriya කියන්නේ සිහිනයට, මේක ඉතින් ඇත්තටම සිහිනයක්නේ මචන්ලා එක නිසා තමා මේකට mriya කියන නම දාලා තියෙන්නේ. මේකේ මෝල් ටික දැක්කහම පිශ්ෂූ වගේ turbofan මොලවල් 6ක් තියෙනවා. maximum takeoff weight එක ටොන් 640ක්. මේක තනිකරම AN 124 එකේ ලොකු මොඩල් එක කියල තමා කියන්නේ. පලවෙනි ගුවන් යානය හදලා ඉවර වෙලා තියෙන්නේ 1988. මුල්ම ගුවන් ගමන වෙලා තියෙන්නේ 1988 December 21. Cargo ගුවන්යනාවක් නිසා මේ යෝදයට 250,000kg ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ වගේම upper fuselage එකේ 200,000 kg ගෙනියන්නත් පුළුවන්.
මේකේ රෝද ඔක්කොම 32i කොහොමද ඒක

.....
මේ යෝදයගේ දිග පළල වෙන්නේ මෙහෙමි
සේවකයන් : 6
දිග : 84 m (275 ft 7 in)
වින්ග් ටිප්ස් අතර පරතරය : 88.4 m (290 ft 0 in)
බර : 18.1 m (59 ft 5 in)
වින්ග් එකේ වර්ගපලය : 905 m2 (9,740 sq ft)
හිස් බර : 285,000 kg (628,317 lb)
Max takeoff weight : 640,000 kg (1,410,958 lb)
තෙල් ධාරිතාව : 300000 kg
ගුවන් ගත විය හැකි උපරිම උස : 11,000 m (36,089 ft)
උපරිම වේගය : 850 km/h (528 mph; 459 kn)
අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් මේ වර්ගයේ ගුවන් යානා ලෝකෙටම තියෙන්නේ 1i , දෙවැනි එකේ වැඩ දැනට බාගෙට නතර වෙලා කියලා තමා දැන ගන්න තියෙන්නේ.
එහෙනං අපි කැපුන වැරදි මුකුත් තියෙනවනන් කියල දීපල්ලා.

..........................Antonov An-225 Mriya තමා මේකේ නම, මෙන්න මේකේ ෆොටෝ ටිකක්.
කොහොමද wheel සෙට් එක.
හරි ආපහු වැඩේට බහිමු, මේ යෝදයා හදලා තියෙන්නේ රුසියාවේ, Russian භාෂාවෙන් Mriya කියන්නේ සිහිනයට, මේක ඉතින් ඇත්තටම සිහිනයක්නේ මචන්ලා එක නිසා තමා මේකට mriya කියන නම දාලා තියෙන්නේ. මේකේ මෝල් ටික දැක්කහම පිශ්ෂූ වගේ turbofan මොලවල් 6ක් තියෙනවා. maximum takeoff weight එක ටොන් 640ක්. මේක තනිකරම AN 124 එකේ ලොකු මොඩල් එක කියල තමා කියන්නේ. පලවෙනි ගුවන් යානය හදලා ඉවර වෙලා තියෙන්නේ 1988. මුල්ම ගුවන් ගමන වෙලා තියෙන්නේ 1988 December 21. Cargo ගුවන්යනාවක් නිසා මේ යෝදයට 250,000kg ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ වගේම upper fuselage එකේ 200,000 kg ගෙනියන්නත් පුළුවන්.
මේකේ රෝද ඔක්කොම 32i කොහොමද ඒක

.....මේ යෝදයගේ දිග පළල වෙන්නේ මෙහෙමි