මම හෙට මාලබේ එන්න ඉන්නේ - දත්කිඹුලා ලගට යන්න.. ආස නම් පදිමු..
මන් දැම්මේ IOC එකේ සර්වෝ ෆුල් සින්තටික් මේකේ චෙන්ජ පීරියඩ් එක 10 000කිමි
අනික් බරෑන්ඩ් වලත් තියෙනවා ෆුල් සින්තටික් එක 10 000, 15 000, 25 000, 30 000 වෙනකම් මාරු නොකර දුවන්න පුළුවන් :rofl::rofl::rofl::rofl::rofl:
බෝතලේ පස්සේ ගහල ඇති