නෝන මහත්තය කොළඹ, නෑදැයො ඉන්නව බදුල්ලේ. කොළඹ එපා වෙලා තමයි මෙහෙ ආවේ ආතල් එකේ ඉන්න, මම රස්සාවක් කරන්නෙත් නැනෙ. අවුරුද්දක් විතර බදුල්ල එන්ජෝයි කොරා, දැන්නම් තිත්තයි :eek: හරි හමන් බඩුවක් ගන්න කඩයක් නැ, මොනවා හරි ඕන උනාම කොලබ දුවන්න ඕන. සීතලයි සීතලයි කිව්වට දැන්නම් පට්ටම රස්නෙයි.:eek: මන් යනවා කොළඹ...