රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මුස්ලිම් අන්තවාදයට වැඩෙන්නට නොදී නිර්භීත සෘජු තීරණ මගින් තම රටේත් රට වැසියාගේත් යහපතට ක්‍රියා කරන බව අපි දනිමු.
සුළු ජාතින්ට විශේෂ වරප්‍රසාද දෙන්නට තමන් සූදානම් නැති බවද එසේ අවශ්‍ය අයෙක් ඉන්නවා නම් රුසියාවෙන් පිටව යන්නට හැකි බවද, කියමින් මුස්ලිම් අන්තවාදීන්ගේ...