බලාගෙන යනකොට ස්වර්ගයේ එතරම් කොලිටියක් නෑ වගේ බන්. ඒකාලේ හිටපු ගස් වල ගෙඩි කාපු, බිම පැදුරු එලල නිදා ගත්තු ඇල දොළ වල බැහැල නාපු ඩයල් වලට නම් ස්වර්ගෙ හරියයි. එත් දැන් කාලෙ පූල් වල නාල, ස්ප්‍රින් මෙට්ට වල නිදාගෙන, ෂොට් එකක් දාල බර්ගර්, ෆ්රයිස් කන එවුන්ට ඕව හරියන්නෙ නෑ බන්. ස්වර්ගෙට ගියාම හැම දාම...