මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    බුදු රජාණන් වහන්සේ පස් මිටක් අරන් පෙන්නලා කියනවා මම දන්න දෙයින් මෙච්චරයි උගන්නලා තියෙන්නේ. ඒ ටික නිවනට යන්න හොඳටම ඇති කියලා
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මොනවද බං ඔය...විකාර..ඕව වැඩක් නෑ...උට කියපං බුද්දාගම බොරු කියලා...ඉවරනෙ කතාව...උන්ගේ මුස්ලිම් ආගමේ විදියට අපි ඌරු මස් නොකා හරක් මස් කන්නම් කියපං ඒක පවු නෑ නෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු රජාණන් වහන්සේ පස් මිටක් අරන් පෙන්නලා කියනවා මම දන්න දෙයින් මෙච්චරයි උගන්නලා තියෙන්නේ. ඒ ටික නිවනට යන්න හොඳටම ඇති කියලා

    ඔතන තමයි බන් ප්‍රශ්නෙ තියෙන්නෙ . ඌ අහන එක තර්කානුකූලයි බුදුන් වහන්සේගේ දැනුම අනුව උන්වහන්සේ නිර්වානය අවබෝද කරගත්තන් ඊට එහා දැනුමකට අනුව උන්වහන්සේ ලබාගෙන තියෙන්නෙ නිරපේක්ශ නිර්වානයක් නෙමෙයි නම්.
     
    එහෙම කියන්න එපා බන්, උන් මේ වගේ තර්කානුකූලව හිතන්න පටන්ගන්න එකත් වටිනව.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    1. Karanna bari wadak. Moda prashnayak.
    2. 6 wani indriya wadanna deyak naa. Hamotama tiyenawa.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,130
    113
    මොනවද බං ඔය...විකාර..ඕව වැඩක් නෑ...උට කියපං බුද්දාගම බොරු කියලා...ඉවරනෙ කතාව...උන්ගේ මුස්ලිම් ආගමේ විදියට අපි ඌරු මස් නොකා හරක් මස් කන්නම් කියපං ඒක පවු නෑ නෙ...
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    බුදු රජාණන් වහන්සේ පස් මිටක් අරන් පෙන්නලා කියනවා මම දන්න දෙයින් මෙච්චරයි උගන්නලා තියෙන්නේ. ඒ ටික නිවනට යන්න හොඳටම ඇති කියලා
    machn me wage dewal gana kiywanna danna ganna tyna widhi mnwada, sources ? ( interest owa gana ):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. Karanna bari wadak. Moda prashnayak.
    2. 6 wani indriya wadanna deyak naa. Hamotama tiyenawa.

    1. මොඩ ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ අපේ දනුමට අනුවනෙ බන්.

    (1 ,1 පාද තියන ත්‍රිකොනෙක කර්නෙ නිචිත දිගක් තියෙන්න එපයි.)

    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ මුස්ලිම යාලුවෙක් මැවුම්වාදය හා බුදුහාමුදුරුවො ගැන ප්‍රශ්න දෙකක් ඇහුව. මේව ගැන උබල මොකද හිතන්නෙ.?

    1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ?
    සියල්ල දැනගත්ත කියන්නෙ තවත් තියෙනව
    තවත් දැනගත්ත කියන්නෙ ඒත් ඉවර නෑ තව තියෙනව
    මං මේ කියන්නෙ මොකුත් සූත්‍රයක් හරි මොනම හෝ ක්‍රමයක් පාවිච්චි කල්ල මිලියන වෙනි අංකෙ මොකක්ද බිලියන වෙනි අංකෙ මොකක්ද කියල හොයන එකට නෙමේ හරියටම සියල්ලම දැනගැනීමට හරියට අපි 1/2 සියලුම දශමස්ථාන දැකල ප්‍රත්‍යක්ශ කරගෙන තියෙනව වගේ

    2.දැන් බුද්ධාගමට අනුව කියන්නෙ අපි සියල්ල ඉන්ද්‍රියයන් පහෙන් විතරක් දකින නිසා අපි බොරුවට සියල්ල සැපයි දුකයි කියල ගන්නව බුදුහාමුදුරුවො 6 වෙනි ඉන්ද්‍රිය වඩල ඒ සේරම අපි මවාගන්න දේවල් කියල අවබෝධ කලා ඒ නිසා අපි නොදකින සසර ඉවර කරන හැටි දැක්ක අපිට ඒක කියාදුන්න කියලනෙ
    දැන් අපි කොහොමද කියන්නෙ කාටවත් 7 වෙනි ඉන්ද්‍රියයක් වඩන්න බෑ කියල සමහර විට ඒ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනා දකින විදිහට බුදුහාමුදුරුවො සසර ගමන නතර කරපු එකත් බුද්ධාගමට අනුව අපි මරණෙන් සේරම නවතිනව කියල හිතං ඉන්න එක වැරදියි කියනවා වගේම වැරදි ඇතිනෙ 7 වෙනි ඉන්ද්‍රිය වඩපු කෙනාට පේන දේවල් වල හැටියට බුදුහාමුදුරුවොත් දැකල තියෙන්නෙ පොඩ්ඩයිනං ?

    ඔතන තමයි බන් ප්‍රශ්නෙ තියෙන්නෙ . ඌ අහන එක තර්කානුකූලයි බුදුන් වහන්සේගේ දැනුම අනුව උන්වහන්සේ නිර්වානය අවබෝද කරගත්තන් ඊට එහා දැනුමකට අනුව උන්වහන්සේ ලබාගෙන තියෙන්නෙ නිරපේක්ශ නිර්වානයක් නෙමෙයි නම්.

    Nirapeksha nirwanaya kiyana eken adahas karanne mokKda.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෝසි ආච්චි;20527515 said:
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:

    ඉතින් එක තමයි බන් මගේ ප්‍රශ්නයක්නම් මම කෙලින්ම අහනව. මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බුදු රජාණන් වහන්සේ පස් මිටක් අරන් පෙන්නලා කියනවා මම දන්න දෙයින් මෙච්චරයි උගන්නලා තියෙන්නේ. ඒ ටික නිවනට යන්න හොඳටම ඇති කියලා

    මාත් ඔහොම එකක් අහල තියනවා කීවාම අර හෝ ගාන පොකුණ thread එකේ
    මේකේ ඉන්න උන් නෑමයි කිවනේ බං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nirapeksha nirwanaya kiyana eken adahas karanne mokKda.

    මෙහෙම හිතපන් අපේ ජීවිතයට සාපේක්ශව නිර්වානය කියල කියන්න පුලුවන් නෙ ජීවිතකාලෙම දුකක් නැතුව ඉන්න එකටත්,
    නමුත් බුදු හාමුදුරුවන්ට අනුව ජීවිතේ මෙතනින් ඉවර වෙන්නෙ නති සයිකල් එකක් නිසා නිර්වානය උන්වහන්සේ ලබාගත්ත දැනුමට අනුව නම් සන්සාර චක්‍රය නිමා කරන එක.
    නමුත් ඔයින් එහාටත් දෙයක් තියනව නම්.?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1. මොඩ ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ අපේ දනුමට අනුවනෙ බන්.

    (1 ,1 පාද තියන ත්‍රිකොනෙක කර්නෙ නිචිත දිගක් තියෙන්න එපයි.)

    Ow machan nischita digak tiyenawa. Eth diga aparimeyayi. Aparimeyayi kiyanne diga avinischithayi kiyana eka nemeyi. 0/0 wage.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    වර්ග මූල 2 කෙලවරක් නැ. කෙලවරක් නැ කියන්නේ බුදුහාමුදුරැවොන්ට කෙලවර පේන්නේ නැ කියන එක නෙවේ. දකින්න කෙලවරක් නැති එක
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෝසි ආච්චි;20527515 said:
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:

    අය්යෝ
    KasunKDP
    avatar494097_18.gif

    :lol::lol::lol:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    රෝසි ආච්චි;20527515 said:
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:

    ආ එහෙමද? කසුන් උබ කියන්න හදන එක හරි බං...බුද්දාගම වැඩක් නෑ ..ඕක වැරදී..මමත් හිතුවා ඕක මම ක්‍රිස්තියානි දහම ගැන හැදෑරුවා...ජේසු තුමා කියපුවා ඔක්කොම ආත්ත බං..බයිබලේ මම බැලුවා ..ජේසු තුමා ඔය වෙන්න බැරි දේවල් කියල නෑ ..ඔක්කොම හොද දේවල් කියල තියෙන්නෙ..මම හෙටම ක්‍රිස්තියානි පල්ලි යනවා.උබට පිං අහ්හ් sorry උබට තැන්ක්ස් ඕක තේරුම් කරාට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ow machan nischita digak tiyenawa. Eth diga aparimeyayi. Aparimeyayi kiyanne diga avinischithayi kiyana eka nemeyi. 0/0 wage.

    ඔතන කර්නයේ දිගට 0/0 සන්සන්දනය කරන්න බෑ බන්, 0/0 කියන්නෙ නිර්වචනය කරන්න බැරිදෙයක්

    දිගක් අපරිමේය වෙන්න පුලුවන්ද.! ඔක අපේ දනුමෙන් විග්‍රහ කරන්න්න අමාරුයිනෙ.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    ඔතන කර්නයේ දිගට 0/0 සන්සන්දනය කරන්න බෑ බන්, 0/0 කියන්නෙ නිර්වචනය කරන්න බැරිදෙයක්

    දිගක් අපරිමේය වෙන්න පුලුවන්ද.! ඔක අපේ දනුමෙන් විග්‍රහ කරන්න්න අමාරුයිනෙ.

    කසුනෝ මොනවද බං ගනන් වගේ නෙ ..මොනවද කියවන්නෙ..උබත් බුද්දාගම එකෙක් නම් ..සරල ක්‍රිස්තියානි දර්මෙට එකතු වෙයං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුනෝ මොනවද බං ගනන් වගේ නෙ ..මොනවද කියවන්නෙ..උබත් බුද්දාගම එකෙක් නම් ..සරල ක්‍රිස්තියානි දර්මෙට එකතු වෙයං

    ගොන් පාට් දාන්න එපා බන්.:)