මචං, පොඩ්ඩක් තේරුම් ගනින්, උබ ඔය කියනවා වගේ කටයි පුකයි වහගෙන හැම දෙකටම එහෙයි එහෙයි කියාගෙන ඉන්න මට නම් බැහැ මචං,මොකද මට නිවන් දකිනතක් කල් සිංහල බෞද්ධක් විදිහට ජීවත් වෙන්න ඕනේ බන්, උබ උබේ මතේ ඉඳපන්, එක උබේ අයිතිය, එත් මතක තියාගනින්, අපිට නිදහසේ අපේ අගම, ජාතිය ගැන අද කතා කරන්න පුළුවන් අද වෙනකම්...