දැනට තියෙන තාක්ෂනය එක්ක නම් යන්න අමාරුයි, එත් එහෙම කියන්නම බැහැ බන්.
හැමෝටම ගොඩාක් ස්තුතියි.
මේක මගේ 1000 වෙනි පොස්ට් එක නිසා මම විස්තර ටිකක් දාන්නම්මේව ගැන. :)
මෙහෙමයි, සාපේක්ෂතා වාදය ගැන දැනගන්න ඕනේ මේකට.
මේ ගැන පොඩ්ඩක් වත් තේරුනේ නැද්ද, නැත්නම් අපැහැදිලි කොඉ හරියේද කියල මට...