1. king_pandukabaya

    ආදරය විරහව

    කරන්න දෙයක් නෑ මචන්. ඕක විඳින්නම වෙනවා. මේකට උපදෙසක් නම් දෙන්න තේරෙන්නේ නෑ. ඒ උනාට කාලය හැම දේම විසඳයි කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන්න
  2. king_pandukabaya

    ^^^...පවුලේ පිංතුර...^^^

    nangita peni halana kollonta deyyangema pihitai
  3. king_pandukabaya

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    bandinawa kiyana ekenuth ithin ayeth ashawan walata yata wenawa neda? eka nisa nobenda hitiya nam hari neda ?
  4. king_pandukabaya

    මෙහෙමත් කෙල්ලෙක්

    nice paintings. perfect feminine beauty
  5. king_pandukabaya

    TOYOTA AQUA 2015

    මේක එච්චර හොඳ වාහනයක් නෙවෙයි මයෙ හිතේ. දැන් තවත් ගනන් ගිහින්
  6. king_pandukabaya

    කෙල්ල දාල ගියා

    මේ මොන ඉලව්වක් ද මේ. දැන් දැන් එලකිරි එකේ පිස්සෝ වැඩිවෙලා වගේ
  7. king_pandukabaya

    කෙල්ලෝ/කොල්ලෝ සහ ආදරය

    හොඳ උපදෙස් ටිකක්. කොහොම උනත් කවුරුන්ව වත් විශ්වාස කරන්න හොඳ නෑ කියන තැන තමයි මම ඉන්නේ. මම අත්දැකීම් දිහා ආයෙත් හැරිලා බලනකොට ගෑනු උනත් පිරිමි උනත් විශ්වාස කරන්න හරිම අමාරුයි. ගෑනු අය ගැන විශේෂයෙන්ම කියන්නේ අපි ආදරය කියලා හිතාගෙන එහෙම අය ගැන බලාපොරොත්තු ඇතිකරගන්නවා අන්තිමට අපිට ඉතිරි වෙන්නේ දුකම...
  8. king_pandukabaya

    සෝවියට් දිවියක මතක සුවඳ

    හරියට හරි. අපේ උන් දන්න සමාජවාදයක් නෑ
  9. king_pandukabaya

    රැවුල තියෙන කොල්ලොන්ට කෙල්ලෝ කැමතිද

    අනේ මන් දන්නේ නෑ මචන්. මූනේ නෙවෙයි කොතන රැවුල තිබ්බත් කොතන තිබ්බේ නැතැත් කෙල්ලෝ කැමති වෙන්නේ නැති එකාට කවදාවත් කැමති වෙන්නේ නෑ මයි. රැවුල වැව්වහම මදාවි ලුක් එකක් එනවා කියන එක නම් පිළිගන්නවා. හැබැයි ඒක කෙල්ලෝ ආකර්ෂණය කරගන්න පුලුවන් දෙයක් බව මම පිළිගන්නේ නෑ
  10. king_pandukabaya

    පූසාගේ සයිස් ...

    mama hithuwa wena pussy ekak kiyala :P
  11. king_pandukabaya

    හමුදාවේ අය ගත්තු Fun...

    Katharagama deyyo wage
  12. king_pandukabaya

    ඇයි බන් මම මෙහෙම???

    මම නම් කරලා තියෙන්නෙම මෝඩ වැඩ. එකක් කියලා නෑ
  13. king_pandukabaya

    හදවත් දෙකක් බැඳීම යනු...

    මොනා කරන්නද මචන්. ඒකත් ලැබීම තමයි. අපි කරලා තියෙන පින් පව් වලට අනුව අපිට හම්බ වෙන කෙනා හම්බෙනවා

    No contents