රාවණා තාරකා දොර‍ටුවෙන් දු‍ටුගැමුනු හමුව&

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම දන්න ඉතිහාසයේනම් ඔය හත් වාතාවක් ගිලා බැස්සේ රහතන් වහන්සේ නමක් කල අධිස්ඨානයකට. මොකද එක කාලයක් පවතින්න ඔනෙ නිසා. ස්වර්නමාලි කියන්නෙ එතන් හිටපු දෙවතාවියක්. එයාව සිහිවෙන්න තමා ඔය නම දාල තියෙන්නේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කරු අයියා හරි දිලීප හරි දැක්ක නම් සිය දිවි නසා ගන්නවා......
    ලොල්....
    මාර නිරුක්තිය නෙළුම් මලේ පෙති කඩලා සිංදුවට......

    කවුද බං මේ මනෝරාජික විප්‍රකාර ලියන පික්සු හුයන්නා...??????
    මූට නම් ඉස කඩිච්චියක් නෙවෙයි පුක්කුඩිච්චියක් දාන්න වෙන්නේ.....

    image0212124-747340.jpg

    මේ තියෙන්නේ රුවන්වැලි සෑය හඳුනාගන්නකොට ඒක තිබ්බ ස්වභාවය.
    ඒකෙන්ම අර හුකංපාරුවට දෙවේලක විතර ලපං කියල තේරෙනවා.
    උගේ බ්ලොග් එක කියෙව්වා මම.
    ඒක හොඳයි මොලේ කැනබිනෝල් ග්‍රාහක උත්තේජනය වෙච්චි වෙලාවක කියෝලා ආතල් එකක් ගන්න.
    මැරෙනකන් හිනා උනහැකි:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: DemonAkalanka

    waligamaya

    Well-known member
  • image0212124-747340.jpg

    මේ තියෙන්නේ රුවන්වැලි සෑය හඳුනාගන්නකොට ඒක තිබ්බ ස්වභාවය.
    ඒකෙන්ම අර හුකංපාරුවට දෙවේලක විතර ලපං කියල තේරෙනවා.
    උගේ බ්ලොග් එක කියෙව්වා මම.
    ඒක හොඳයි මොලේ කැනබිනෝල් ග්‍රාහක උත්තේජනය වෙච්චි වෙලාවක කියෝලා ආතල් එකක් ගන්න.
    මැරෙනකන් හිනා උනහැකි:rofl::rofl::rofl:
    :yes::yes::baffled::baffled::baffled::rofl::rofl:

    මන් හිතනේ බන් මුන් හදනේ අපේ ඉතිහාසය විකුර්තිකරලා දන වලිකන සෙට්එකක වැදා තමයි මේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes::baffled::baffled::baffled::rofl::rofl:

    මන් හිතනේ බන් මුන් හදනේ අපේ ඉතිහාසය විකුර්තිකරලා දන වලිකන සෙට්එකක වැදා තමයි මේ

    වර්ගපූර්ණිකාව ලියන්නේ මානසික විකෘතියකින් පෙලෙන එකෙක් බං.
    මොනවා උනත් උට ලියන්න පුළුවන් හොඳට,අන්න ඒකට මම ගරු කරනවා.
    ඒ ඇරුණාම ඒ සෙප්පඩ බිජ්ජගේ වෙන ගත යුත්තක් නෑ:rofl::rofl::rofl:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මම කියවපු පට්ට පල්ම බොරුව මේක.... යකෝ මෙහෙමත් බොරු ලියනවද???

    ඔය පිංතූරෙ ඉන්නේ හැම අවුරුද්දෙම හුණුගාන සෙට් එකනේ.... අනික 1979 කොහෙද බොල ඔච්චර resolution තියෙන camera තිබ්බෙ...??

    :P
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මම කියවපු පට්ට පල්ම බොරුව මේක.... යකෝ මෙහෙමත් බොරු ලියනවද???

    ඔය පිංතූරෙ ඉන්නේ හැම අවුරුද්දෙම හුණුගාන සෙට් එකනේ.... අනික 1979 කොහෙද බොල ඔච්චර resolution තියෙන camera තිබ්බෙ...??

    :P

    යථාර්තය ප්‍රබන්ධයට සංකලනය කිරීම ඉතාම ආශ්වාද ජනකයි.මේක මානසිකත්වයක් නෙවෙයි.ෆැන්ටසියක් විතරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යථාර්තය ප්‍රබන්ධයට සංකලනය කිරීම ඉතාම ආශ්වාද ජනකයි.මේක මානසිකත්වයක් නෙවෙයි.ෆැන්ටසියක් විතරයි.
    හා...:rofl:
    උමේ ෆැන්ටසියට නිදර්ශන මෙන්න......
    ඇයි උඹ කියන්නේ රාවණාට තාරකා දොර‍ටුවෙන් එන්න බෑ කියලද?
    අනේ උකේ!
    දැන එහෙම කියල ෂේප් වෙමු නේහ්....
    නැට්ටෙ ඉදන් ගොම ගා ගත්ත එක ෂේප් කර ගන්න....:rofl::rofl::rofl:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මං අ/පුර මෙහෙම එකක් දැකලත් නෑ..
    ගොඩක් වෙලාවට යනවා සෑයට.. බොරු දාල්ල එපා බං..
    මිත්‍ය දුෂ්ඨිකයෝ
     
    Similar threads