මේ වෙනකොට මම 20කත විතර කි දුන්නා,,,
තිලාන් මම හිතන්නේ මට වඩා සැහෙන්න මහන්සි වෙලා කි ගොඩාක් දුන්නා..
හැබැයි දැනට මෙච්චරයි අඩුගානේ කි එක වැඩ කියලවත් දාල තියෙන්නේ,,
කරුණාකරලා වැඩේ හරි ගිය නම් ත්‍රෙඩ් එකේ දාගෙන යන්න කරුණාවන්ත වෙන්න,,
එය අපේ සතුටටත්, අනිත් අයගේ විශ්වාසයටත් හේතු වේවි....