෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    avatar341750_12.gif

    :cool:++:cool:

    Ohe Palayan :shocked::shocked::shocked::lol::lol::lol:
     
    Kalana_65

    Well-known member
  • Breaking News...

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් යෝජනා කරන ලද, එහි ව්‍යවස්ථා වෙනස් කිරීමේ යෝජනා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මගින් සිය විරෝදතාවය දැක්වීමට තීරණය කර ඇත . මේ පිලිබඳ ලංකාවේ මතය තීරණය කිරීමට අද සවස පැවිති කමිටු රැස්වීමේදී සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණයට එළඹ ඇත . මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැන්වීමට ඉදිරියට කටයුතු කරන බවට ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා ඇත.:)

    Source - Hiru TV NEWS...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking News...

    SLC එක වැදගත් දෙයක් කලාමද කොහෙදෝ :rolleyes:
     
    • Like
    Reactions: RePost බුවා

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Breaking News...

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් යෝජනා කරන ලද, එහි ව්‍යවස්ථා වෙනස් කිරීමේ යෝජනා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය මගින් සිය විරෝදතාවය දැක්වීමට තීරණය කර ඇත . මේ පිලිබඳ ලංකාවේ මතය තීරණය කිරීමට අද සවස පැවිති කමිටු රැස්වීමේදී සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණයට එළඹ ඇත . මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැන්වීමට ඉදිරියට කටයුතු කරන බවට ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා ඇත.:)

    Source - Hiru TV NEWS...

    hurray:D:D:D:D:D
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1st Test එක Channel Eye එකේ කියල රූපවාහිනියෙ දැම්ම බන්.අනික්ව නම් දන්නෙ නෑ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇයි බන් අකිල දනන්ජයව එහෙමම හැලුවේ?
    කෙලින්ම වර්ල්ඩ් කැප අරන් යන්නද?
    නැත්නම් පෙර්ෆොර්මන්චේ හොද නැතුවද?

    මම නම් හිතුවේ චන්දිමලයව හලලා කුසලට චාන්ස් එකක් දෙයි කියල..
    කුසල් ඉදල ගහන්න පුරුදු වෙන්න නම් ටෙස්ට් ගහන්නම වෙනවා...
    බංගලාදෙස්හෙට දන එක හොදයි උට confidance එන්නත් එක්ක...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    RePost බුවා;16197099 said:
    ඇයි බන් අකිල දනන්ජයව එහෙමම හැලුවේ?
    කෙලින්ම වර්ල්ඩ් කැප අරන් යන්නද?
    නැත්නම් පෙර්ෆොර්මන්චේ හොද නැතුවද?

    මම නම් හිතුවේ චන්දිමලයව හලලා කුසලට චාන්ස් එකක් දෙයි කියල..
    කුසල් ඉදල ගහන්න පුරුදු වෙන්න නම් ටෙස්ට් ගහන්නම වෙනවා...
    බංගලාදෙස්හෙට දන එක හොදයි උට confidance එන්නත් එක්ක...

    ane manda ban jayasuriya monawa karanna yanawada kiyala :dull::dull::dull:

    You must spread some Reputation around before giving it to RePost බුවා again.
     
    • Like
    Reactions: ruwanjrc

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane manda ban jayasuriya monawa karanna yanawada kiyala :dull::dull::dull:

    You must spread some Reputation around before giving it to RePost බුවා again.

    ජයසූරියගේ ගල් කොල්ලා තමයි චන්දිමාල් ඒකයි ඔය ඌට චාන්ස් දෙන්නේ ඔච්චර ෆේල් වෙද්දිත්. සනාට පික්සු. ඌ කලින් එකට කිතාව දැම්මේ නෑ මේකට ඌව දාලා, කලින් එකට කුසල්ව දැම්මා ඌට චාන්ස් නොදී ඌව කපලා. මොන හුයන්නක් කරනවද මන්දා බං.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    RePost බුවා;16197099 said:
    ඇයි බන් අකිල දනන්ජයව එහෙමම හැලුවේ?
    කෙලින්ම වර්ල්ඩ් කැප අරන් යන්නද?
    නැත්නම් පෙර්ෆොර්මන්චේ හොද නැතුවද?

    මම නම් හිතුවේ චන්දිමලයව හලලා කුසලට චාන්ස් එකක් දෙයි කියල..
    කුසල් ඉදල ගහන්න පුරුදු වෙන්න නම් ටෙස්ට් ගහන්නම වෙනවා...
    බංගලාදෙස්හෙට දන එක හොදයි උට confidance එන්නත් එක්ක...

    eeka thaama matath thiyena problem eka:angry:akilawa t20 wc 30 squad ekata select karala na bn , :( .
    akilaya indiawata wage damma nan unta rewenawa, kalin mendis asia cup eke dunna wage ,:angry: sanage thatte palanna hithenawa bn :angry::angry:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ane manda ban jayasuriya monawa karanna yanawada kiyala :dull::dull::dull:

    You must spread some Reputation around before giving it to RePost බුවා again.
    Buwa karana godak ewa hari bn . bt pamanak then waladi buwa onawata wada risk eka gannawa ekai awula. Tharindu kaushal Dhananjayata wada waddek bn.bt utath athulata enna widiyak ne thama.
    Bt me para Chandiamal wenuwata kusal demma nam hari.Chandimal ge technique eka thanikarama corrupt wela bn. anika methandiwath hemadama karana 7-4 nethuwa 6-5 combination ekak check karala balanna one