අඩේ පට්ට....
මට ආසාවක් තියෙනවා ගේ ඇතුලේ ලොකු ටැංකියක මිරිදිය මාළු දාන්න...
හුන්ගෝ එහෙම අනිත් උන් එක්ක දැම්මොත් අවුලක් යයිද බන්?
මුන් කා ගනීද?
විදුරු ටැංකි වල මුන් ඇති කරන්න පුලුවන්ද?
කඩවල් වල විකුනන්න ඉන්නෙත් වැව් වල ඉන්න උන්මද?
එහෙම නැත්නම් වෙනම ටැංකි වලටම හදපු උන්ටද?
10+