1. RePost බුවා

    2014 අපේම කැලැන්ඩරයක්...

    නියමයි.. මගෙන් 10ක්...
  2. RePost බුවා

    Happy New Year 2014!

    නියමෙටම කියල තියෙනවා.....
  3. RePost බුවා

    Reputation System Updates

    [/COLOR][/U] අපි නම් ඔන්න කොටු පිරිලා ඉවර උනත් ඉඩක් ලැබුණු හැටියේම ත්රෙඅඩ් දානවා.....
  4. RePost බුවා

    ### what is your rep comment ###

    බුවා බුරුවා.
  5. RePost බුවා

    FREE STUFF ON INTERNET!

    thawa tikak thiyenawa, ewath daannam...
  6. RePost බුවා

    meka mokakda???දන්නවනම් කියන්න!!!

    කෝකටත් දන්නා තැන වලට ලියපන්, උබ අලුත් එකක්වත් හොයා ගත්තද දන්නේ නැනේ.. එහෙම උනොත් උබේ නම දාන්න පුළුවං. kingkonaserius
  7. RePost බුවා

    I'm new

    උබද මගේ එකක් කැපුවේ? අම්මෝ කපපු එකා මොකා උනත් සැහෙන්න රිදුනා...:D:D:D
  8. RePost බුවා

    ### what is your rep comment ###

    ටිකක් නම් වෙන්න බැ...:D:D:D
  9. RePost බුවා

    ### what is your rep comment ###

    ලොක්ක තමා සහෝ කිවේ, රේප් ලිස්ට් එක නිසා හරියටම කියන්න බැ කිව... 10ක් විතර කියල කිවේ...
  10. RePost බුවා

    FREE STUFF ON INTERNET!

    මෙන්න මචන්ලා මෙච්චර කාලෙකට මට ආපු ඒවා.. තව එන්න තියෙනවා.. මේවා ගන්න උදවු කරපු හැමෝටම ස්තුති කියනවා ඔන්න්න.// තව ටිකක් තියෙනවා... ඒ ටික පස්සේ දාන්නම්// කොපි ගොඩක් අපුව නම් යාලුවන්ටත් බෙදුවා...
  11. RePost බුවා

    ### what is your rep comment ###

    මට නිකන් කරකැවිල්ල වගේ,,,
  12. RePost බුවා

    ### what is your rep comment ###

    පට්ට ටැග්... :D:D:D
  13. RePost බුවා

    ### what is your rep comment ###

    තැන්කු කිව ඔන්න...
  14. RePost බුවා

    ### what is your rep comment ###

    Splendid one to behold. (8000 and upward)
  15. RePost බුවා

    ### what is your rep comment ###

    rep comment එක කියන්නේ තමන්ගේ කොටු ගාවට ගියාම පෙන්වන කමෙන්ට් එක... රේප් ගාන අනුව තමා රදාපවතින්නේ... දැනට තියෙන උපරිම එක තමා රේප් 8000 පන්නුවම හම්බ වෙන එක... splendid one to behold කියන එක.. අපේ ලොක්ක GTRZ කිව විදිහට නම් දැනට 10 දෙනෙක් විතර තමා මේ පට්ටම අරන් තියෙන්නේ... ඔන්න මමත් එකෙන් එකෙක්...

    No contents