මේ නීතිය නම් හොඳයි.
පොඩි කොල්ලො සාමාන්‍ය පෙළ අැනගත්ත ගමන් ගෙදර වීල් එකක් තියනව නම් හයර් යන්න පුරුදු වෙනවා. වයසත් හරි නැති නිසා කුඩු ගංජා එක එක ජාවාරම් වලටත් පෙලබෙනවා. එ් වගේම තමයි එ් වයසට තියන දාංගලයත් වැඩියි. අපිත් එ් වයස පහු කරා නේ. කොයි වෙලාවෙත් බලන්නෙ අනිත් එකාව ඉස්සර කරලා රේස්...