ෆ්‍රේෂ්_මල්-

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Rose_Bouquet_-_01_copy.jpg


    Rose_Bouquet_-_01-_copy.jpg


     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    මචන් ඔය නමේ හනා කියන එක ගත්තේ ජපන් භාෂාවෙන් නේද ?
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ඔව් ජපානයෙන් හනා කියන්නේ මල් වලට

    පොඩ්ඩක් කියන්න (අවුලක් නැත්නම්) පුලුවන්ද ඇයි එහෙම දැම්මේ කියල ? පොඩි විස්තරක්. වෙළදනාමයක් විදියට ඕක එළ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පොඩ්ඩක් කියන්න (අවුලක් නැත්නම්) පුලුවන්ද ඇයි එහෙම දැම්මේ කියල ? පොඩි විස්තරක්. වෙළදනාමයක් විදියට ඕක එළ.

    වැඩි විස්තරයක් නම් හරියට පැහැදිලි කරන්න නම් කැමැත්තක් නෑ, ඒත් කෙටියෙන් කියනවා නම් ජපානයෙන් ෂිරෝ කියන්නේ, "සුදු" හනා කියන්නේ "මල".
    "සුදු මල" කියන නම තමයි ජපානයෙන් ෂිරෝ හනා කියන එකේ තේරුම
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Red Rose කීයක් වෙනවද?

    Rs. 100 ( අපේ හැම රෝස පාටක් ම එකම ගාණ යන්නේ ) නුවරින් රෝස වල ප්‍රමාණය අනුව අපි ලග විතරයි ලොකුම ප්‍රමාණයෙන් රෝස ගන්න පුලුවන් වෙන්නේ.