Most Haunted Places In The World :shocked:
==============================
Raynham Hall, Norfolk, England
Haunted places වලින් වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් විදියට එ්නගලන්තයේ පිහිටි Raynham Hall එක හඳුන්වන්න පුළුවන්.
Raynham Hall ප්‍රසිද්ධ වෙන්න හෙතුව තමයි එහි අැති තරප්පු පෙලක ඡායාරූපක...