දෙමාපියන්ට නොසැලකූවන් ගැන වැඩිහිටි දිනය
දෙමාපියන්ට නොසැලකූවන් ගැන
වැඩිහිටි දිනය දා ඇසුණ කතා තුනක්
ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය පෙරේදා (01) යෙදී තිබිණි. මෙවර ලෝක වැඩිහිටි දිනය සැමරීමේ ලංකාවේ තේමාව වී තිබුනේ වැඩිහිටි අයිතිවාසිකම් සුරකින හෙටක් යනුවෙනි.
මෙලෙස වැඩිහිටි දිනය සැමරෙන මොහොතක ගාල්ල...