පොලිස්ප්_රශ්නයක්
මම ඊයේ රෑ ගෙදර යනකොට පොලිසියෙන් ඇල්ලුව. අල්ලලා කිව්ව light නැතුව යන්න බෑ කියල දඩයක් ලියන්න ඕනේ කිව්ව. මම දඩයක් ලියන්නේ නැතුව මොකක් හරි කරන්න පුලුවන්ද අහුවහම කොත්තු දෙකක් ගෙනත් දෙන්න කිව්ව. මම ඒ දෙක දීල ගෙදර ආව
මගේ ප්රශ්නය light නැතුව බයික් එකක යන්න බැරිද?
මට කියන්න බරි උනා මම ගියේ කඳුකර මුඉන්ටින් බයිසිකලයක ඒවගෙත් ලයිට් තියෙන්න ඕනෙද රට යන්න?

Last edited: