1. TheTruthWillSetYouFree

    සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන

    :D :D එහෙම කරන එක හරි මදි. ඒවුනාට ඕකා ගේ කොහොමත් ගෑණු ගති වැඩි:D
  2. TheTruthWillSetYouFree

    සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන

    #සඳුනිඇන්ටි :D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: රිදෙයි මේකටනම්
  3. TheTruthWillSetYouFree

    අපිත් පොඩි සපෝට් එකක් දෙමු නේද

    අපිත් පොඩි සපෝට් එකක් දෙමු නේද ඩොලර් බර ගාණක් වියදම් කරලා ඇමරිකන් ක්‍රමේට හදාපු සොරිසේනාගමිකයින්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට අපිත් පොඩි සපෝට් එකක් දෙමු නේද? කැමති අය දින කීපෙකට මේක ප්‍රොෆයිල් පින්තූරෙට දා ගමු. :D හංස ලකුණ. KFC ලකුණ. සොරිසේනගේ අලුත්ම ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ KFC අංකල් නේද...
  4. TheTruthWillSetYouFree

    අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

    kade nemi ballo gihilla thyenne.. rate widiha gihilla thhiyenne. thopi heluwen kade yanakota mahinda wenuwen inna ewun kiyanawada thopiwa ban karanna kiyala. para ballo mariyan thowa wahanekata yata wela
  5. TheTruthWillSetYouFree

    අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

    නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......
  6. TheTruthWillSetYouFree

    අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

    නිදහස් නිවහල් අපේ රටක්
  7. TheTruthWillSetYouFree

    රනිල් වික්‍රමසිංහ ගිවිසුම සත්‍ය බවට පිළි

    රනිල් වික්‍රමසිංහ ගිවිසුම සත්‍ය බවට පිළි රනිල් වික්‍රමසිංහ අද දහවල් එකසත් ජාතික පක්ෂ මාධ්‍ය රැස්වීමේදී තමා හා සිරිසේන මහතාට අදාලව රජය මගින් ඉදිරිපත්කරනු ලබන ගිවිසුම සත්‍ය බවට පිළිගනී. එක්සත් ජාතික පක්ෂයේ ලොකු අලි 3 ක් ආණ්ඩුවට එක්වේ. මේ වන විටත් සිරිකොත හි මෙම මාධ්‍ය සාකච්චාව ක්‍රියාත්මක වෙමින්...
  8. TheTruthWillSetYouFree

    ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක්

    කඩේ යන්න එපා කියන එවුන් තමයි වැඩියෙන්ම කඩේ යන්නේ ඉවසගන්න බැරුව රිදුනම තමයි කඩේ යන්න එපා කියන්නේ :lol:
  9. TheTruthWillSetYouFree

    හමස් මර යෝගයෙන් මාරා ට කෙලවෙයිද ?

    කොයි හරියේද අයියේ ඒක තිබ්බේ... එතන එහෙම දෙයක් කෙව්වේ නෑ 26 වෙනිදා ඉඳන් y වෙනිදා වෙනකල් මහින්න්ද මාමා ඔලුව හොදුන් තියාගන්න ඕනේ නැත්තම් මොන කොඩිවිනයක් වෙයිද දන්නේ නෑ කිව්වා...8 වෙනිද මාමා දිනනවා කිව්වා!!!
  10. TheTruthWillSetYouFree

    මහින්ද at his best

    හොරෙන් බලා කියා පාන දේට වඩා... :P :love:
  11. TheTruthWillSetYouFree

    මහින්ද at his best

    උන්ම ගහගෙන උන්ම news වලට දෙනවා.. අපේ හරක් ටිකත් අහුවෙනවා
  12. TheTruthWillSetYouFree

    හමස් මර යෝගයෙන් මාරා ට කෙලවෙයිද ?

    මෛත්‍රී හොදයි කියපුකෝ අයියේ.. එතකොට රනිල් කියන්නේ tna එකත් එක්ක උතුරේ හමුදා කදුරු අයින් කරන්න කියලා එක ස්ටජ් එකේ එකට උපවාස කරපු එකා... ජන්ද්රික කියන්නේ චැනල් 4 වීඩියෝ එක එලියට අපු වෙලාවේ එයාගේ ළමයි දෙන්නා කිව්වා සිංහලයෝ වීම ලැජ්ජාවක්.. එයාගේ දුවත් ලංකාවට චෝදනා කරපුවෙලේ.. චන්දිරකා ජාතිය අමතල...

    No contents