පොදුයි තමයි යකෝ... රනිල් ප්‍රමුක unp එක්ව සාධාරණිකරණය කරන්න බෑ.. කරුණලා යුද්දෙට උදව් කරද්දී රනිල් පොන්නය ප්‍රමුක උගේ ගෝල බාලයෝ යුද්දේ හාලු කරා.. මතක ඇතිනේ.. රජයට විරුද්ධව සම්බාධක පනවන්න යුරෝපෙට ගිය.. හැම වෙලේම යුද්දේහැල්ලු කරා.. මිලේනියම් සිටි පවා දුන්නා.. එක නිසා රනිල්ව සාධාරණිකරණය කරන්න බෑ...