ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:
මතක ඇතිනේ ස්ක්විති :D
එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool: